විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2023 සඳහා කෘති ඉදිරිපත් කළ ප්‍රකාශන ආයතන අතුරින් සරසවි ප්‍රකාශන ආයතනය රන් සන්නාමයෙන් (Gold Partner ) පිදුම් ලබයි..
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානයේ අවසන් වටයට නිර්දේශිත ශාස්ත්‍රීය කෘති ප්‍රකාශයට පත් කෙරේ
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2023හි වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය (මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්රවලට අදාළව) තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානයේ අවසන් වටයට නිර්දේශිත තීරු ලිපි සංග්‍රහ ප්‍රකාශයට පත් කෙරේ
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2023හි වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය තරග අංශයට අදාළව අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානයේ අවසන් වටයට නිර්දේශිත පද්‍ය කාව්‍ය සංග්‍රහ ප්‍රකාශයට පත් කෙරේ
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2023හි වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය තරග අංශයට අදාළව අවසන් වටයට නිර්දේශිත කෘති ප්‍රකාශයට පත් කර ඇත.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානයේ අවසන් වටයට නිර්දේශිත නවකතා ප්‍රකාශයට පත් කෙරේ
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය – 2023හි වසරේ විශිෂ්ටතම නවකතාව තරග අංශයෙන් අවසන් වටයට නිර්දේශ වූ කෘති ප්‍රකාශයට පත් කර ඇත.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානයේ අවසන් වටයට නිර්දේශිත කෙටිකතා සංග්‍රහ ප්‍රකාශයට පත් කෙරේ
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2023හි වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය තරග අංශයට අදාළව අවසන් වටයට නිර්දේශිත කෘති ප්‍රකාශයට පත් කර ඇත.