FHSS Blog

Category

සාහිත්‍යකරුවා ජීවිතය හදාරන්නෙකි. සිය ජීවිත පරිචයෙහි අඩු වැඩි වශයෙන් ලබා ගන්නා වූ අද්දැකීම්වලින් ඔහු සහෘදයා වෙනස් වූ ලෝකයක් කරා ගෙන යයි. ඇතැම් විට සාමාන්‍ය පුද්ගලයකුට නො වැදගත් යැයි හැඟෙනා දෙයක් මගින් ඔහු සමාජයට සාධනීය වූ පණිවිඩයක් ලබා දෙයි. සාහිත්‍යකරුවා ලෝකය දෙස බලන්නේ වෙනස් ම දෘෂ්ටියකිනි. එම දෘෂ්ටිය මගින් ඔහු අතීතය, වර්තමානය පමණක් නොව අනාගතය ද...
Read More
Over 2566 years ago, Prince Siddhartha was born on the Vesak Full Moon Day in the month of May at the Lumbini Park in Kapilavatthu, North India. His parents were King Suddhodana and Queen Mahamaya. At that time, King Suddhodana ruled the kingdom of the Sakayas. Unexpectedly prince Siddhartha’s mother, Mahamaya passed away seven days...
Read More
zඅරාබි වසන්තය’ මේ දිනවල බොහෝ දෙනෙකුගේ මුවග රැඳි  වචනයකි. ඇතැමුන් මෙහි අර්ථය හරියාකාරව නොදැන සිටීම නිසා හෝ සිය දේශපාලන අදහස් අනුව යමින් අරාබි වසන්තය තවත් එක් අන්තවාදී විප්ලවයක් ලෙස හුවා දැක්වීමට උත්සහ කරන අයුරු දැක ගැනීමට හැකිය. එනමුත්  වචනාර්ථයට එහා ගිය පුළුල් අර්ථයක් අරාබි වසන්තයට තිබේ. අරාබි වසන්තය යන යෙදුම ලෝකයේ මුල් වරට භාවිතා කරනු...
Read More
සාපරාධීත්වය හා බැඳුණු සමාජීය සාධක : අපරාධවේදී චිකාගෝ ගුරුකුලය ඇසුරින් අපරාධවිද්‍යාවේ උපත සහ විකාශය විමසා බලන කල්හි පුද්ගල යථානුභූතවාදීන් ගේ විද්‍යාත්මක එළඹුම් ඔස්සේ අනාවරණය වූ ජෛව-මනෝවිද්‍යාත්මක හේතූන් ප්‍රශ්න කිරීම් වලට ලක් වූ විට‚ ‘අපරාධ’‚ ‘සමාජවිද්‍යාත්මක යථානුභූතවාදී’ (Sociological positivism) දෘෂ්ටිය තුළින් අර්ථ දැක්වීමට ප්‍රයත්නයක් දරා ඇති බවට තහවුරු කොටගත හැකි ය. ඒ අනුව පුද්ගලයෙකු ස්වකීය ජීවිත...
Read More
‘අපරාධකාරිත්වය’ පුද්ගල ජීවිතයෙහි ගුණාත්මකබව කෙරෙහි අහිතකර අයුරින් බලපෑම් ඇති කළ හැකි බැවින්, එවන් සාපරාධී තත්වයන්ට පාදක වූ සාධක හඳුනා ගැනීම තුළින් වඩාත් ප්‍රායෝගික ආකාරයට අප ගේ දෛනික ජීවිතයෙහි ගුණාත්මක බව පවත්වා ගැනීම සඳහා ඉවහල් කොට ගත හැකි වේ. සාපරාධිත්වය පිළිබඳ මුල් කාලීන අදහස ‘අපරාධ පිළිබඳ ‘යක්ෂවිද්‍යාත්මක සහ දේවධර්මවාදී සිද්ධාන්තය’ (demonological and theological theory of crime)...
Read More
මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර ඕනෑම ආකාරයක කුඩා හෝ බරපතළ අසනීපයක දී හෝ ආපදාවක (තුවාල වීමක්) දී ක්ෂණිකව සිදුකරන ආධාරයකට ප්‍රථමාධාරයක් යැයි සාමාන්‍යයෙන් කියනු ලැබේ. බොහෝ දෙනෙකු ප්‍රථමාධාර අවශ්‍ය යයි සිතනු ලබන්නේ භෞතික වශයෙන් ඇතිවෙන ආපදා තත්ත්වයක දී නමුත් කෙනෙකු මුහුණ දෙන අර්බුදකාරී අවස්ථාවක දී ද එවැනි ආකාරයට ආධාර කිරීම අවශ්‍ය වේ. මේ අනුව අර්බුදකාරී අවස්ථාවක දී ලබා...
Read More
මෑතකාලීන ආර්ථික ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම විදේශ විනිමය අර්බුදය මේ වන විට අපි අත්දකිමින් සිටින්නෙමු. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව 2022 වර්ෂයේ ජනවාරි මස අවසානය වන විට ශ්‍රී ලංකාව සතු මුළු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 2360.6ක් පමණ වේ. න්‍යායාත්මක...
Read More
Culture can be known as the social heritage of humans and it helps to distinguish one community from another. Any country has hereditary cultural aspects and its national and historical identity can be demonstrated to the world. People are always curious to know more about foreign lands, their people and culture. Culture is one of...
Read More
“ඔබ පාවහන් නොගලවා පන්සලට ඇතුළුවීම තමන්ට කරන අගෞරවයක් යැයි බුදුරජාණන් වහන්සේ හිතන එකක් නෑ. ඒ මොකද බුදුරජාණන්වහන්සේ දන්නවා ඔබගේ කකුලේ අසනීපයක් නිසා ඔබට පාවහන් නොමැතිව ඇවිදින්නට නොහැකි බව, බුදුන්වහන්සේ ඉතාමත් ඥානවන්ත පමණක් නොවේ, හැම දෙයක්ම දන්නවා. එහෙත් සෑම දෙනෙකු කෙරෙහි ම අනුකම්පා කරනවා…” මෙසේ පැවසූ ඒ් බෞද්ධ භික්ෂූන් වහන්සේ පයෙහි වූ අසනීපයක් නිසා පාවහන් ගැලවීමට...
Read More
Evolution of Digital Sound and Light Shows ‘Son et lumière’ (the French term for ‘Sound and Light’) or a Sound and Light Show is a form of nighttime entertainment usually presented in an outdoor venue of historical significance. The credit for the invention of this concept goes to Paul Robert-Houdin, who was the curator of...
Read More
1 2 3 4 5