මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2022/2023 අධ්‍යයන වර්ෂයේ පළමු, දෙවන, තෙවන හා සිව්වන වසර උපාධි අපේක්ෂකයින් හට පළමු අර්ධවාර්ෂිකයේදී සම්පූර්ණ කළ යුතු තොරතුරු තාක්ෂණ භාවිතය සහ කී‍්‍රඩා කටයුතු පිළිබඳ ප්‍රශ්නාවලිය lms.fhss.sjp.ac.lk යන වෙබ් අඩවියේ Site News හි පළ කර ඇත. 2024.03.30වන දින දක්වා එම ප්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීමට අවස්ථාව ලබා දෙන අතර, …
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2022/2023 අධ්‍යයන වර්ෂයේ පළමු වසර, පළමු සහ දෙවන අර්ධවාර්ෂිකයේ විෂයන් සඳහා මේ වන විටත් ලියාපදිංචි වී ඇති සියලූම සිසුන් සහ ලියාපදිංචි නොවූ සියලූම සිසුන් 2024.03.07 වන දින සිට 2024.03.13 දින දක්වා”pes.fhss.sjp.ac.lk” යන වෙබ් අඩවිය වෙත පිවිස විෂයන් සඳහා ලියාපදිංචි විය යුතු බව මෙයින් දන්වමි
ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය මඟින් පවත්වාගෙන යනු ලබන ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාවට අදාළ 2024 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පිඨයේ 2018/2019 අධ්‍යයන වර් ෂයට අදාළ උපාධි ලාභි නාම ලේඛන නිකුත් කර ඇත
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ මේ වනවිට අවසන් ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිත, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි නේවාසිකාගාරයේ නේවාසිකව සිට නේවාසිකාගාර ගාස්තු නොගෙවූ සිසුන්, උපාධිය ලබාගැනීමට පෙර සියළුම හිඟ මුදල් ගෙවා අවසන් බව තහවුරු කර ගන්නා ලෙස උපකුලපතිතුමා විසින් දැනුම් දී ඇත. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ඇමුණුමෙහි ඇති ලේඛනයේ නම් සදහන් …
ජපන් භාෂා ඩිප්ලෝමාව සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව මාර්තු මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇත.For more information : Japanese language diploma
Scan the QR code and access the FHSS E-Repository to explore books, research publications, and conference proceedings by the Faculty members. Read and download at your convenience.
2022/2023 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය සඳහා පීඨ මණ්ඩල නියොජිතයින් දෙදෙනෙකු තොරා පත් කර ගත යුතුව ඇත. මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨ නිලචරණයකදී ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති සිසුන්ගේ නාම ලේඛනය පරීක්ෂා කර බැලීම සඳහා මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨ කාර්යාලයේ තබා ඇත. වැඩි දුර තොරතුරු සඳහා ඇමුණුම පරික්ෂා …
The 3rd DELT assembly organized by the first year student body of the Department of English Language Teaching under the guidance of Dr. Badhubhashini Dissanayake Ratnayake will take place on 20th March 2024 at the Science Auditorium. The speaker of this assembly is Mr. Kaushalya Kumarasinghe. All are invited.
ජාත්‍යන්තර කාන්තා දිනය 2024 ට සමගාමී ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජනසන්නිවේදන විශේෂවේදී විද්‍යාර්ථීන් විසින් මාර්තු 07 වන දින ජනමාධ්‍ය හා කාන්තාව මැයෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී. එහි පළමු වැඩසටහන වූයේ මාධ්‍ය හා කාන්තාව පිළිබඳ පර්යේෂණයන් හි නවමු දිශානතිය යන්නයි. කථිකාචාර්ය චරිතා …