Entry Requirements:Six passes (S) at General Certificate of Education (Ordinary Level) with compulsory three Credit (C) passes in one sitting.orSix passes in the GCE (O/L) with a minimum of one-year experience in the field of aged careorNVQ Level-3 certificate Duration of study: 6 monthsMedium: EnglishLecture Date: Saturday (Full day) and …
Applications are invited from interested candidates for Diploma in Geographic Information System and Remote Sensing offered by the Department of Geography at the University of Sri Jayewardenepura. The aim of this Diploma is to create a career path with professional qualifications in the fields of Geoinformatics, for those non-graduate employees …
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2021/2022 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ෂික පරීක්ෂණයේ දැනට ප්‍රතිඵල නිකුත් කර ඇති පළමු, දෙවන හා තෙවන වසර විෂයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සඳහා පීඨ විභාග ඒකකය මගින් නිකුත් කරනු ලබන අයදුම්පත්‍රය නියමිත පරිදි සම්පූර්ණ කර, 2024.02.29 දින හෝ ඊට පෙර පීඨ විභාග …
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2022/2023 අධ්‍යයන වර් ෂයේ දෙවන වසර උපාධි අපේක්ෂකයින් හට පළමු අර් ධවාර් ෂිකයේ විෂය ඒකක සඳහා ලියාපදිංචි වීමට 2024.03.28 දින සිට 2024.04.05 දින දක්වා අවස්ථාව ලබා දී ඇත.
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2022/2023 අධ්‍යයන වර්ෂයේ පළමු, තෙවන හා සිව්වන වසර උපාධි අපේක්ෂකයින් හට පළමු අර්ධවාර්ෂිකයේ විෂය ඒකක සඳහා ලියාපදිංචි වීමට 2024.02.26 දින සිට 2024.03.06 දින දක්වා අවස්ථාව ලබා දී ඇත.
නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශය අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය
උසස් අධ්‍යාපනයේ නිරත විශ්වවිද්‍යාලයීය සිසුන්ගේ නිර්මාණාත්මක හා පරිකල්පන කුසලතා ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් පළස ගී පද,කවි සහ කෙටි කතා තරගාවලියක් පචත්චනු ලැබේ. මෙම කරගාවලියට රාජ්‍ය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලත් පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ටද නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.
2023 වර්ෂයේ උපාධිලාභීන් සඳහා විස්තරාත්මක සහතික පත්‍ර නිකුත් කිරීම. 2023 වර්ෂයේ උපාධි අවසන් ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී. උපාධිලාභී නාමලේඛණය අනුමත කළ පසු කඩිනමින් විස්තරාත්මක සහතිකපත්‍ර නිකුත් කිරීම සඳහා උපාධිය ලැබීමට සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. විස්තරාත්මක සහතික පත්‍ර නිකුත් කිරීමේ අයදුම්පත්‍රය භාර ගැනීම 2024.02.16 දින සිට 2022.02.28 දින …
2022/2023 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය සඳහා පීඨ මණ්ඩල නියොජිතයින් දෙදෙනෙකු තොරා පත් කර ගත යුතුව ඇත. මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨ නිලචරණයකදී ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති සිසුන්ගේ නාම ලේඛනය පරීක්ෂා කර බැලීම සඳහා මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨ කාර්යාලයේ තබා ඇත. වැඩි දුර තොරතුරු සඳහා ඇමුණුම පරික්ෂා …