Heartfelt congratulations to our Department of ICT Singing Team on qualifying for the Final Round of Ranrasu Prathibha Kala Mangalya. Your dedication, passion, and hard work have brought you this far, and the entire Department of ICT is incredibly proud of you. Keep believing, keep shining, and give the final …
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2026 හි වසරේ විශිෂ්ටතම කෙටිකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත. කහපාට මලසුදාරි වීරසේන(සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ) ඒ ලස්සන තුවාල කැළැලප්රින්ස් සේනාධීර(විදර්ශන ප්‍රකාශන) ජීවිතය කෙටිකතාවකිවිපුල සුමනසේකර(ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ) සයිමන්ගේ මරණයට රතුපාට බවුසරයේ ඇති සම්බන්ධයමංජුල වෙඩිවර්ධන(විදර්ශන ප්‍රකාශන) කුරු මහසෙන් හරි උස …
Meet the updated We@FHSS Faculty App – everything you need, just one tap away. Stay informed. Stay organized. Stay connected. 📲 Available now on the App Store & Google Play Store. #WeAtFHSS #FacultyApp #USJ #FHSS #UniversityOfSriJayewardenepura #DepartmentOfICT
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය, මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨ විද්‍යාර්ථීන්ගේ කලා කෞශල්‍යයන් එළි දැක්වෙන රන් රසුප්රතිභා අභිනන්දන කලා මංගල්‍යය – 2026 සඳහා අයදුම්පත් දැන් බාරගනු ලැබේ. (ඔබගේ අයදුම්පත 2026/08/31 වන දිනට පෙර සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයට ගෙනැවිත් බාරදෙන්න.) වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න: https://drive.google.com/file/d/120sJd8IScs7bHLJeF7CTauj0c5RCTg_l/view?usp=sharing සංවිධානය:සංස්කෘතික කමිටුවමානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2026 , සැප්තැම්බර් මස 2 වැනි බදාදා පස්වරු 4.30ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ශ්‍රී සුමංගල සභාසදයේ දී පැවැත්වේ.මෙවර සම්මාන උළෙල පැවැත්වෙන්නේ 17 වන වරටය. සාහිත්‍ය රසකාමී ඔබ සැමට ආරාධනා…..෴
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨ නම්නීකරණ වැඩසටහන – 2025/2026 අධ්‍යයන වර්ෂය මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයට තේරී පත් වූ නවක විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවැත්වෙන නම්නීකරණ වැඩසටහන මෙම වසරේ දෙසැම්බර් 07 වැනි දින සිට ඇරඹේ.ඔබට අදාළ අධ්‍යයන කාල දර්ශකය (Academic calendar) ලබා ගැනීම සඳහා පීඨ වෙබ් අඩවියට පිවිසෙන්න. (නම්නීකරණ වැඩසටහන ඇතුළු අනෙකුත් සියලු තොරතුරු …










