විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2023හි වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය (මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්රවලට අදාළව) තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
- සුඛාවතීව්‍යුහ සූත්‍රය – ලේල්වල අරියධම්ම හිමි (කර්තෘ ප්රකාශනයකි)
- සම්මානිත මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන ඉතිහාසය හා ඉතිහාසකරණය – එන්. ඒ. විමලසේන (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)
- සිංහල නවකතාකරුවාගේ ජයග්‍රහණය සහ විචාරකයාගේ පරාජය – මහින්ද රත්නායක (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)
- න්‍යාය බින්දුව : බෞද්ධ තර්ක ශාස්ත්‍රය පිළිබඳ හැඳින්වීමක් – අසංග තිලකරත්න (බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය)
- වර්ණ : සන්නිවේදනය හා සංඥාර්ථ – ඩබ්ලිව්. රංජිත් ධර්මතිලක (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ)