This post is also available in: English

ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය  විද්‍යා පීඨයේ, ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය (DELT) විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

දේශන සහ ප්‍රයෝගික සැසිවාර

ඉරිදා: පෙ.ව. 8.00 සිට ප.ව. 3.30 දක්වා
කාල සීමව: එක් අවුරුදු පාඨමාලාවකි
පාඨමාලා ගාස්තුව: රුපියල් 40.000 (සම්පුර්ණ මුදල පාඨමාලාව සඳහා ලියාපදිංචි වන අවස්ථාවේදී ගෙවිය යුතුය) 

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න: http://fhss.sjp.ac.lk/news/diploma-in-english-intake-04-2018/