News & Updates

Category

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2021/2022 අධ්‍යයන වර්ෂයේ පළමු වසර උපාධි අපේක්ෂකයින්ට පමණක් දෙවන අර්ධවාර්ෂිකයේ අනිවාර්ය විෂයක් වන GIT 1212 – Microsoft Office for Workplace යන විෂය සඳහා සිංහල මාධ්‍යයෙන් ද විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී ඇත.      
Read More
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ දෙවන අර් ධවාර් ෂිකයන්හි විභාගය අසමත්වීම හා විභාගයට පෙනී නොසිටීම යන හේතු මත, 2021/2022 අධ්‍යයන වර් ෂයේ දෙවන අර් ධවාර් ෂිකයේදී නැවත විභාගයට පෙනී සිටීම සඳහා අයදුම් කර ඇති සියලුම සිසුන් පහත සඳහන් පරිදි පුනර් විභාග ගාස්තු ගෙවිය යුතු බව දන්වමි.
Read More
අභිනව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් වූ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්​ය ගාමිණි රණසිංහ මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ උණුසුම් සුබ පැතුම්…  
Read More
We are happy to share an insightful research report on “Use of Digital Research Methods among Academics in Humanities and Social Sciences at Sri Lankan Universities.” This report looks into the dynamic world of digital research methods and explores their utilization among academics in Sri Lanka. You can access the full report and explore its...
Read More
The Vidyodaya Economics Day 2023 was organized under the captivating theme, `Setting Sail on the Road to Renaissance: Sri Lanka’s Epic Journey`. This theme underscored the nation’s dynamic journey towards economic growth and prosperity, with a vision for a brighter future. This remarkable event took place on the 13th of October at the Sri Sumanagala...
Read More
The Department of English Language Teaching hosted the DELT Speech Star Competition 2023 on the 5th of October 2023, showcasing an array of exceptional talents in the field of public speaking. The competition featured the first year undergraduates of the Faculty of Humanities and Social Sciences, who demonstrated their eloquence mainly under two categories; Non-English...
Read More
2nd Semester Examination Time Table – (2023) Academic Year 2021/22
Read More
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2023 – සම්මානිත කෘති පිළිබඳ කතිකාව 01 වසරේ විශිෂ්ටතම නවකතාව – ගිරිජා කෘතිය පිළිබඳ කතිකාව මනෝහරී ජයලත් මහත්මියගේ සම්පත් දායකත්වයෙන්, ආචාර්ය සුජීවා සෙබැස්ටියන් පෙරෙයිරා මහත්මියගේ සම්බන්ධීකරණයෙන් 2023 ඔක්තෝබර් 16 වැනිදා සවස 2.00ට ශ්‍රී සුමංගල සභාසදයේදී…      
Read More
The International Center for Multidisciplinary Studies (ICMS) is organizing a one-hour workshop on  Academic Writing for Journal Publications for the members of the Faculty of Humanities and Social Sciences.  Date & Time:  26th October 2023,  10.00am -11.00am Location: Faculty Board Room Resource Person: Prof. Ranamukalage Chandrasoma Visiting Research Fellow of ICMS If you are interested in attending this...
Read More
1st International Research Conference on Gender Studies (IRCGS) 2023 Conference Theme: Towards a Society of Equal Opportunity The inauguration session of the IRCGS will be held on 12th October 2023 at the Seneta Board Room of the university. The plenary session will be commenced on 10.30am. The first IRCGS aims to provide a platform for...
Read More
1 4 5 6 7 8 84