මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පිඨයේ, අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය සුනිල් රාජනෙත්ති සහ ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර යන මහත්වරුන්ගේ නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථය “අපරාධ විද්‍යාව න්‍යාය සහ සංකල්ප” ලෙසින් එළිදක්වා ඇත. මෙම කෘතිය රචනා කිරීමට පෙළඹවූ හේතුන් ලෙස කතුවරුන් දක්වා ඇත්තේ මෙවැනි අදහසකි. අපරාධකාරී චර්යාව, අපරාධකරිත්වය, ප්රචණ්ඩත්වය, සහ ආක්රමණශීලිත්වය ලෝකයේ බොහෝ රටවල විද්‍යාත්මකව හාරන්නට...