ආචාර්ය නිරන්ජි විජේවර්ධන මහත්මිය හා සාහිත්‍යවේදී පාඨලී රෝහණ ජයන්ත මහතා විසින් රචිත සංස්කරණය කරන ලද “එකසිය පනස්ර වසරක ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්රත්යාවර්ජනය කෘතිය” දොරට වැඩුම පොලිස්පති, පුජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් 2017 ජනවාරි මස 13 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම කෘතිය දොරට වැඩීමේ උත්සවය සඳහා ආචාර්ය කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය සනත් නන්දසිරි මහතා ඇතුළු විද්වතුන්, කලාකරුවන් රැසක්ද සහභාගී විය.