Apply for Medical Appeals (2019/2020 1st Semester Examinations)

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ, 2019-2020 අධ්‍යයන වර්ෂයේ පළමු අර්ධ වාර්ෂිකයේදී විභාගයට පෙනී නොසිටීම සම්බන්ධ අභියාචනා පත්‍රය මේ සමඟ ඉදිරිපත් කර ඇත.

එය නිවැරදිව සම්පූර්ණ කර ඔබ විසින් ඉදිරිපත් කරන හෙතුව සනාථ කරන ලියකියවිලි සහ වාර්තා සමග 2021.11.05  දින හෝ එදිනට පෙර  exam@fhss.sjp.ac.lk යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ යුතුය.

එදිනට පසුව යොමු කරනු ලබන අභියාචනා පත්‍ර කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප වේ.

අභියාචනා පත්‍රය මෙතැනින් ලබාගන්න>>

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය