Diploma in Sociology 2021/2022 – Deadline Extended

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා ඩිප්ලෝමා ඉල්ලුම්පත් කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශය මඟින් පවත්වාගෙන යනු ලබන සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවේ ඉල්ලුම්පත් කැඳවීමේ අවසන් දිනය දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යයනාංශය මඟින් තීරණය කර ඇත. එම ඩිප්ලෝමා පාඨමාලාව සමත් වන සිසුන්ට සමාජවිද්‍යාව විෂය සහිතව බාහිර උපාධිය හැදෑරීමට අවස්ථාව හිමිවේ.

Application deadline: 2021.12.31

Download the Application: PDF>>

Download the Application: DOC>>

 

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022