Exam

Tag

රටේ පවතින අයහපත් සෞඛ්‍ය තත්වය මත මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම යම් මට්ටමකට ප්‍රමාද වෙමින් පවතින අතර මෙතෙක් පීඨයට ලැබී ඇති ලකුණු මත නිකුත් කළ හැකි ප්‍රතිඵල පමණක් අදාල සිසුන්ගේ දැනගැනීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියෙන් පහත දක්වා ඇති ලිංකුව හරහා දැනගැනීමට පහසුකම් සලස්වා ඇති බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි. පිවිසෙන්න...
Read More

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023