This post is also available in: English

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨය විසින් අවසන් වසර (විශේෂවේදී උපාධි වැඩසටහන) සිසුන් සඳහා සංවිධානය කරනු ලබන විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය 2018 ජුනි මස 13 සහ 14 යන දෙදින මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේදී පැවැත්වේ.

ඔබගේ අවසන්ව වසර නිබන්ධනය මත පදනම්ව සකස් කළ විස්තාරිත පර්යේෂණ සාරාංශ පහත විද්‍යුත් ලිපිනය හරහා ලැබෙන්නට සලස්වන්න.

උපරිම වචන සංඛ්‍යාව: 1000

විද්‍යුත් ලිපිනය: vurd@sjp.ac.lk

වැදගත් දින

පර්යේෂණ දින – 2018 ජුනි මස 13 සහ 14

පර්යේෂණ සාරාංශ පළමුවර ඉදිරිපත් කිරීමේ දිනය : 2018 මාර්තු මස 31 වනදා

සාරාංශ පිළිගැනිම පිළිබඳ දැනුම් දීම: 2018 මැයි මස 05 වනදා

සාරාංශ රචනය සහ ඉදිරිපත් කිරීම පිළිබඳ වැඩමුළුව: 2018 මැයි මස 12 වනදා

අවසන් සංශෝධිත පර්යේෂණ ඉදිරිපත් කිරීමේ දිනය: 2018 මැයි මස 16 වනදා

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න:  විද්‍යෝදය ශිෂ්‍ය පර්යේෂණ දිනය