Student Registration – Academic Year 2020/2021 (ශිෂ්‍ය ලියාපදිංචිය)

උක්ත අධ්‍යයන වර්ෂය සඳහා සියලුම නවක සිසුන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ විශ්විද්‍යාලයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.

ඒ අනුව අතර අදාළ තොරතුරු ඇතුළත් ලිපිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ලබා දී තිබූ විද්‍යුත් තැපෑල් ලිපිනයන් ඔස්සේ සියලුම සිසුන් වෙත මේ වනවිටත් යොමුකර ඇත.

වැඩිදුර තොරතුරු දැනගැනීම සහ ලියාපදිංචි වීම සඳහා පිවිසෙන්න.http://stu.enroll.sjp.ac.lk/indexonline.php

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023