මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ සියලුම නවක සිසුන් පළමු වසරේදී අධ්‍යයන ක්ෂේත්‍ර 4කට අයත් වන ලෙස පාඨමාලා තෝරාගැනීම කල යුතුය.
පීඨයේ අධ්‍යයනාංශ 15 මගින් මෙම ක්ෂේත්‍ර 4 තෝරාගැනීම සිදු කල යුතුය. (පීඨ විවරණිකාව පිටුව 104 බලන්න.) මෙම අධ්‍යයනාංශ 15 මගින් අධ්‍යයන ක්ෂේත්‍ර 30 කට අයත් පාඨමාලා පවත්වාගෙන යනු ලැබේ.
අධ්‍යයනාංශ සහ එක් එක් අධ්‍යයනාංශය මගින් ඉදිරිපත් කරන අධ්‍යයන ක්ෂේත්‍ර මෙසේය:
ඔබ තෝරාගන්නා අධ්‍යයන ක්ෂේත්‍ර 4 න් එකක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි විෂයයන්ගෙන් අවම වශයෙන් එකක්වත් ඇතුලත් වන පරිදි තෝරාගත යුතුය.
මෙම අධ්‍යයන ක්ෂේත්‍රයන්ට අදාළ පාඨමාලා ඒකක වලට අමතරව ප්‍රථම වර්ෂයට අදාළ පොදු පාඨමාලා එකක හැදෑරීම අනිවාර්ය වේ. එක් අධ්‍යයන වර්ෂයක් අර්ධ වාර්ෂික දෙකකින් සමන්විත වේ.
විෂය ඒකක තෝරාගැනීම පිළිබඳ නිදර්ශනය මෙතැනින් ලබාගන්න>>
2020 මැයි මස 18 වන දින සිට ප්‍රථම අධ්‍යයන වර්ෂයට අදාළ එම පළමු අර්ධවාර්ෂිකය ආරම්භවේ. ඒ අනුව අනිවාර්යෙන් හැදෑරිය යුතු පොදු පාඨමාලා ඒකක සහ ඔබ විසින් තෝරාගන්නා අධ්‍යයන ක්ෂේත්‍ර 4ත් සමග පළමු අර්ධවාර්ෂිකය තුලදී ඔබ විසින් හැදෑරිය යුතු සම්පුර්ණ විෂයයන් ගණන 7 කි.
*Students who are admitted to the Department of English and Linguistics are strongly advised to take ENGL and TESL Course Units as their two “Main Fields of Studies” (two main subjects) in their first year of study
පාඨමාලා ඒකක තෝරාගැනීමට පෙර පීඨ විවරණිකාව කියවීම අත්‍යවශ්‍යය.
ඉහත දැක්වෙන පරිදි ඔබ තෝරාගනු ලබන විෂය ඒකක වලට අදාළ අධ්‍යයන කටයුතු LMS හරහා 2020 මැයි මස 18 වන දින සිට නිලවශයෙන් ආරම්භ කෙරේ. මෙම විවිධ විෂයයන්ට අදාළ අධ්‍යයන කාල සටහන පහත දැක්වේ*. විෂයයන් තෝරාගැනීමේදී මෙම කාලසටහනට අනුරූපව ඔබ තෝරාගන්නා අනෙකුත් විෂයන් සමග නොගැටෙන ලෙස විෂයයන් තෝරාගැනීම කෙරෙහි සැලකිලිමත් වන්න.
*අධ්‍යයන කාලසටහන (2018/19)>> (2020 මැයි 19 යාවත්කාලීන කරන ලද කල සටහන)
එසේම ඔබ තෝරාගනු ලබන විෂය ඒකක සඳහා ලියාපදිංචිය පිළිබඳ උපදෙස් ඉදිරියේදී ලබාදෙනු ඇත.
පාඨමාලා තෝරාගැනීම සහ අනෙකුත් විෂය සම්බන්ධ වැඩි විස්තර සඳහා පහත ලිපිය පරිහරණය කරන්න:
http://fhss.sjp.ac.lk/wp-content/uploads/2020/05/faculty-orientation-syllabus-introduction-2020-1.pdf
පීඨ විවරණිකාව ලබාගැනීම සඳහා පිවිසෙන්න : http://fhss.sjp.ac.lk/wp-content/uploads/2020/05/Prospectus-2020-new2_compressed-1.pdf
LMS හරහා අධ්‍යයන කටයුතු කරගෙන යාමේදී යම්කිසි ගැටලුවක් ඇති වුවහොත් පහත අධ්‍යයන නියෝජිතයින් අමතා ඔබගේ ගැටලුව විසඳා ගන්න.
යසස් බාලසුරිය – 071 93 74 919
තරණි යසරත්න – 071 16 79 279
ඉසුරු සුභසිංහ – 071 68 63 995
මුදිත අරුමාවඩු – 071 44 63 961
එසේම ඔබට ඇති විෂය ඒකක සම්බන්ධ ගැටලු සඳහා පහත විවිධ විෂය ඒකක සහ අධ්‍යයනාංශ වලට අදාළ ආචාර්ය මණ්ඩල නොයෝජිතයින් ඇමතීමෙන් එම ගැටලු නිරාකරණය කරගත හැකිවනු ඇත.
Department | Coordinators | email-addresses | Contact No |
Criminology and Criminal Justice | Ms. H. P. K. N. Hewawasam | kaushi@sjp.ac.lk | 772518429 |
Ms. K. G. Nishani Ranaweera | ranaweera@sjp.ac.lk | 716280191 | |
Economics | Mr. Ajantha Kalyanarathne | ajantha77@sjp.ac.lk | 714985818 |
Ms. S.U.B. Hewage | shohani@sjp.ac.lk | 719731172 | |
English and Linguistics | Dr. Sujeewa Hettiarachchi | sujeewah@sjp.ac.lk | 711238213 |
Dr. Tharanga Weerasooriya | tharanga@sjp.ac.lk | 718011610 | |
Geography | Mr.G.G. Ravi Nandana | ravigamachchi@sjp.ac.lk | 706866000 |
Mr. K. T. L. Sathsara | thisara@sjp.ac.lk | 710157831 | |
History and Archaeology | Ms. U. N. K. Rathnayake (History) | nelukit@sjp.ac.lk | 714478825 |
Mr. M. D. I. K. Abeynayake (Archealogy) | inojabey@sjp.ac.lk | 714424907 | |
Languages, Cultural Studies and Performing Arts | Dr. Himalika Ranaweera (Dance and Cultural Studies) | himalika@sjp.ac.lk | 773936967 |
Dr. Wajira Gunesena (Hindi) | wajiragunasena@sjp.ac.lk | 758066382 | |
Rev. S. Shanathasiri Thero (sanskrit) | shanthass92@gmail.com | 718206770 | |
Ms. Charitha Liyanage (French) | charitha.liyanage@sjp.ac.lk | 773869658 | |
Pali and Buddhist Studies | Rev Elamaldeniye Sarananda (Buddhist Civilization) | esarananda@sjp.ac.lk esarananda@gmail.com | 714437192 |
Ven. Kudakathnoruwe Vineetha (Buddhist Philosophy) | kathnoruwe@sjp.ac.lk | 714149688 | |
Ve. Prof. Medagampitiye Wijithadhamma (Pali) | wijithadhamma@sjp.ac.lk | 714511863 | |
Rev Panahaduwe Yasassi (Sri Lankan Society and Buddhist Culture) | venyasassi@sjp.ac.lk | 714879654 | |
Political Science | Dr. Shantha Gamlath | shantha.gamlath@sjp.ac.lk | 771312727 |
Miss. H.P.I. Nadeeshni | nadeeshaniimanga@sjp.ac.lk | 774676696 | |
Sinhala and Mass Communication | Mr. Sunil Derangala (Sinhala) | sunild@sjp.ac.lk | 779161558 |
Ms.D.H.C.P.Marcus (Mass Communication) | marcus@sjp.ac.lk | 712790745 | |
Social Statistics | Mr. G. P. S. Nalaka (Information Technology) | gpsnalaka@sjp.ac.lk | 778344141 |
Ms. S.D. Ilangasekara | dilami@sjp.ac.lk | 713940895 | |
English Language Teaching | Mr. P. B. Sampath Pushpa Kumara | sampath@sjp.ac.lk | 714837683 |
Ms. Samanali Swarnathilake | samanalimaheshika90@gmail.com | 778449982 | |
Sociology | Tharindu Wijethunga | tharinduwijethunga91@gmail.com | 713554819 |
Anthropology | Dr. Tharaka Ananda | tharakaananda@sjp.ac.lk | 717494661 |
Dr. Ravindra Kumara | raveendra.pre@gmail.com | 713567935 | |
Music and Creative Technology | Mr. Mudita Arumawadu | muditha@sjp.ac.lk | 714463961 |
Mr. Amiththa Bandaranayake | amiththa@gmail.com | 774166400 | |
Philosophy | Mr. Aruna Shantha Walpola | walpola@sjp.ac.lk | 712357415 |
Mr. Sajana Jayasanka | sjridmal@gmail.com | 712078195 | |
Computer Center and IT | Dr. Chamari Edirisinghe | champari@gmail.com | 701302113 |
Mr. Samitha Nanayakkara | samithananayakkara@gmail.com | 711875695 |