Brilliant Minds – MIC 2022 පළමු වටයේ පරීක්ෂණය

Brilliant Minds – MIC 2022 තරගාවලියෙහි පළමු වටය 2022 අගෝස්තු මස 14 වැනි දින පෙරවරු 9.00ට ආරම්භ වේ. මේ සඳහා තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් අවස්ථාව හිමිවන අතර පළමු වටය ජයග්‍රහණය කර දෙවන වටය සඳහා තේරී පත් වූ විද්‍යාර්ථීන්ගේ නාම ලේඛනය CDEPD වෙබ් පි‍ටුවේ පලකරනු ලැබේ
MIC 2022 - First round poster

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022