Collectanea – සංහිතා ‘ ලිපි සඳහා පාදක කරගත යුතු වන්නේ ශ්‍රී ලාංකේය සාහිත්‍ය කලා ප්‍රවර්ගයන්ය. එනම්, නවකතා, කෙටිකතා, ගීත, කවි, චිත්‍රපට, ටෙලි නාට්‍ය, නැටුම්, සංගීතය ආදී ක්ෂේත්‍රයන්ය. තමා විසින් හදාරනු ලබන ඕනෑ ම විෂයයකට අදාළ දෘෂ්ටි කෝණයකින් උක්තක්ෂේත්‍ර පිළිබඳ ව ලිපි සම්පාදනය කළ හැකිය.
ශ්‍රී ලාංකේය හෝ ගෝලීය සමාජ ආර්ථික සිදුවීම් හෝ වෘත්තීය වශයෙන් වැදගත් ක්‍ෂේත්‍ර අළලා ඔබ විසින් සම්පාදනය කරන ලද ශාස්ත්‍රීය ලිපි “Collectanea – සංහිතා” හි පළ කිරීමට අවස්ථාව හිමි වේ.