Caption aligned here

News & Updates

Representatives from JICA Sri Lanka office visited Prof. Shirantha Heenkenda, Dean of the Facukty of Humanities and Social Sciences yesterday to officially introduce Ms. Sachiko Honda who will be teaching Japanese in the Department of Languages, Cultural Studies and Performing Arts. This is the first time a JICA volunteer is dispatched to FHSS. She will be sharing her expertise with us for two years.
Read More
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන සහ වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන බහුවිධ බුද්ධි අභියෝග්‍යතා තරඟාවලිය 2023 සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි. ලියාපදිංචිය සැප්තැම්බර් මස 06 වන දින සිට සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 12.00 දක්වා විවෘතයි. ලියාපදිංචිය සඳහා පිවිසෙන්න.. http://cdepd.fhss.sjp.ac.lk/
Read More
කථන ග්‍රන්ථ පැහැදිලිව පටිගත කිරම සඳහා හඬ නිවැරදිව භාවිතා කරන ආකාරය සහ මයික්‍රොපෝන නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව වැඩමුළුවක් 2023.05.09 දින සංස්කෘතික අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මඟින් කරගෙන යනු ලබන කථන ග්‍රන්ථ ව්‍යාපෘතිය හා සම්බන්ධව කටයුතු කරන සිසුන් 09 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිය දැනුම වර්ධනය කරගන්නා ලදී. මෙම පුහුණු වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුවට ත් ඊට සහභාගී වූ සිසුන්ටත් අපගේ ස්තුතිය පුදකර සිටිමු.
Read More
The International Journal of Social Statistics (IJSS) is an open access double-blind peer-reviewed journal, bi-annually (in January and July) published by the Department of Social Statistics, University of Sri Jayewardenepura Sri Lanka. The journal serves as a forum for knowledge dissemination on theoretical works of statistics and applying statistical techniques in any disciplines that fall within the journal’s scope. Further, it welcomes empirical papers, addressing insights into quantitative results in...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 49 වැනි උපාධි ප්‍රදානෝත්සවය 2023 ඔක්තෝබර්‌ මස 06, 07 සහ 08 යන දිනවල කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාතාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබේ. මෙම උපාධි ප්‍රදානොන්සචය සැසි 09 කින්‌ යුක්ත වචන අතර ඔබට නියමිත සැසිය සහ උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර පිලිබඳ තොරතුරු පහත ඇමුණුම් වල සඳහන් වේ. තවද පිඨයේ වෙබ්‌ අඩවියේ පලකර ඇති පහත සඳහන්‌ අයදුම්පත්‌ දෙක (02) සම්පූර්ණ කර උපාධි ලෝගු ලබා...
Read More
1 22 23 24 25 26 234