Caption aligned here

News & Updates

විශ්වවිද්‍යාලයීය කලා පර්ෂදය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන සන්දුලි ප්‍රසංගය සහ තරගාවලිය සදහා අයදුම්පත් කැඳවීම 2017 ජුලි මස 30 වනදා දක්වා සිදුකෙරේ. දක්ෂතම ගායකයා සහ ගායිකාව, දක්ෂතම නිවේදකයා සහ නිවේදිකාව, නිර්මාණාත්මක සංගීත කණ්ඩායම, හොදම නව ගී තනු නිර්මාණය, මෙම තරගාවලිය හරහා තෝරාගැනෙනුයේ ලංකාවේ දක්ෂතම සංගීතඥයින්, ගායක ගායිකාවන්, සහ නිවේදකයින්ගේ විනිශ්චයෙනි. තරගාවලියට සමගාමිව පුහුණු වැඩමුළුද පැවැත්විමට කටයුතු යොදා ඇති අතර අවසන් ප්‍රසංගයේදී තරගකරුවන්ගේ දක්ෂතා කලඑළි මංගල්‍යය සිදුකෙරේ.
Read More
Applications are now called to register students for the Certificate Course in English conducted by the English Language Teaching Unit of the University of Sri Jayewardenepura.  Send your application to the Co-ordinator, Certificate Course in English, ELTU, University of Sri Jayewardenepura along with a stamped (Rs. 35/=) self addressed envelope.  Certificate Course in English-Course Units>> Certificate Course in English –Download Application>>
Read More
විශ්වවිද්‍යාලිය විද්‍යාර්ථීන්ගේ නිර්මාණ ඇතුලත් සාහිත්‍යය කෘතියක් එළි දැක්වීම සඳහා නිර්මාණ කැඳවිම.   
Read More
With the donation of the audio equipments and the monetary facilities by Ven. Prof. Madagoda Abhayathissa, thirty three (33) written books had been converted into audio books with the help of the undergraduates of the Faculty of Humanities and Social Sciences. These 33 audio books were included verities of subjects such as Sociology, Psychology, Sinhala, Buddhist Civilization etc., and many areas of subjects written focusing the government competitive examinations. This...
Read More
සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ හා ලේඛකත්ව හා සන්නිවේදන පාඨමාලාවේ මෙහයවිමෙන් සහ එම අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ජේ. ආර්. ඩේවිඩ් මහතාගේ සංවිධානයෙන් ප්‍රජා මෙහෙවර සහ අභියෝග යන මැයෙන් වූ සම්මන්ත්‍රණය 2017 ජුලි මස 01 දින පෙ. ව. 9 ට සුමංගල ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ නන් දෙස විසිරි සිටි ප්‍රජා මාධ්‍ය වෘර්තිකයින්, පර්යේෂකයින් මෙන්ම අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය රත්නසිරි අරංගල ඇතුළු විද්‍යාර්ථින් රැසක් මෙම අවස්ථව සහභාගී විය.
Read More
1 213 214 215 216 217 234