Caption aligned here

News & Updates

මානවශාස්ත්‍ර හා සමජිය විද්‍යා පිඨයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ විෂයමාලාව සංවර්ධනය සහ යාවත්කාලින කිරීම උදෙසා පාර්ශවකරුවන් සම්බන්ධකරගත් සමීක්ෂණය 2018 වර්ෂයේ ජනවාරි මස 19 දින පිඨ රැස්වීම් ශාලාවේදී පැවැත්වුනි. මෙම සමීක්ෂණයේ අරමුණ වුයේ විවිධ ක්ෂේත්‍ර වල නියැලී සිටින විද්වතුන් හා භාවිත කරන්නන්ගේ අත්දැකීම් ඇසුරින් අනාගතයේදී රැකියා වෙළදපොල ඉලක්ක කරගත් අංග සම්පුර්ණ උපාධිධාරියෙකු බිහිකිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමය. එසේම පවතින විෂය නිර්දේශය ඇගයීම, පවතින අඩුපාඩු හඳුනා ගැනීම, යාවත්කාලින කිරීමද අපේක්ෂා කෙරුණි. මේ සඳහා මානවශාස්ත්‍ර...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලා පර්ශධය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තෛපොංගල් උත්සව සැමරුම 2018 ජනවාරි මස 19 වන දින සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපස පෙ. ව. 8.00 සිට පැවැත්වීමට නියමිතය. ඔබ සියලුදෙනාටම තෛපොංගල් සැමරුම සඳහා ආරාධනා එක් කරමු….
Read More
Applications are called for Diploma in Sociology conducted by Department of Sociology and Anthropology of Faculty of Humanities and Social Sciences at University of Sri Jayewardenepura. Application deadline 16th February 2018 සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2018/2019 Diploma in Sociology – Course Units Download Application – Sociology-Diploma-Application 2018/2019-doc
Read More
සමාජවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2018/2019 අයදුම්පත් බාරගන්නා අවසාන දිනය 2018 පෙබරවාරි 16 පාඨමාලාවේ ඒකක – Course Units අයදුම්පත බාගත කරගන්න –  Sociology-Diploma-Application 2018/2019-doc
Read More
Newly build Mindfulness Based Research Room at the Department of Pali and Buddhist Studies in the Faculty of Humanities and Social Sciences was opened at a auspicious time on 11th January 2018 by Prof. Sampath Amaratunge, Vice Chancellor of the University of Sri Jayewardenepura. Prof. D. P. S. Chandrakumara, Dean of the Faculty of Humanities and Social Sciences, Prof. Sudantha Liyanage, Dean of the Faculty of Applied Sciences, Prof. Hemanthi Ranasinghe,...
Read More
1 196 197 198 199 200 234