News & Updates

Category

මෙම සමීක්ෂණය මඟින් මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි සිසුන්ගේ තොරතුරු තාක්ෂණ භාවිතය සහ ඩිජිටල් සාක්ෂරතාවය හඳුනා ගැනීම සිදුකරනු ලබයි. මෙම සමීක්ෂණය පවත්වනු ලබන්නේ දත්ත විශ්ලේෂණ සහ සංඛ්‍යාලේඛන ඒකකය විසිනි. ඔබ සපයන සත්‍ය තොරතුරු මෙම අධ්‍යයනයට ඉතා වැදගත් වන අතර ඒවා විශ්ලේෂණය මගින් ඔබට ඉහල සේවාවක් ලබාදීමට අවශ්‍ය තීරණ ගැනීමට සහායවීම අපගේ මූලික අරමුණයි. ඔබ දක්වන සහයෝගය...
Read More
MIC – 2023 පළමු පෙරහුරු පරීක්ෂණය MIC – 2023 බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව පළමු පෙරහුරු පරීක්ෂණය සැප්තැම්බර් මස 11 වැනි සඳුදා පස්වරු 06.00 සිට විවෘතයි. (MIC 2022 තරගාවලිය සඳහා ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණි) වැඩි විස්තර සඳහා පිවිසෙන්න – https://cdepd.fhss.sjp.ac.lk/
Read More
Representatives from JICA Sri Lanka office visited Prof. Shirantha Heenkenda, Dean of the Facukty of Humanities and Social Sciences yesterday to officially introduce Ms. Sachiko Honda who will be teaching Japanese in the Department of Languages, Cultural Studies and Performing Arts. This is the first time a JICA volunteer is dispatched to FHSS. She will...
Read More
ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන සහ වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන බහුවිධ බුද්ධි අභියෝග්‍යතා තරඟාවලිය 2023 සඳහා ලියාපදිංචිය දැන් විවෘතයි. ලියාපදිංචිය සැප්තැම්බර් මස 06 වන දින සිට සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 12.00 දක්වා විවෘතයි. ලියාපදිංචිය සඳහා පිවිසෙන්න.. http://cdepd.fhss.sjp.ac.lk/
Read More
කථන ග්‍රන්ථ පැහැදිලිව පටිගත කිරම සඳහා හඬ නිවැරදිව භාවිතා කරන ආකාරය සහ මයික්‍රොපෝන නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව වැඩමුළුවක් 2023.05.09 දින සංස්කෘතික අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මඟින් කරගෙන යනු ලබන කථන ග්‍රන්ථ ව්‍යාපෘතිය හා සම්බන්ධව කටයුතු කරන සිසුන් 09 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිය දැනුම වර්ධනය කරගන්නා ලදී. මෙම පුහුණු...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 49 වැනි උපාධි ප්‍රදානෝත්සවය 2023 ඔක්තෝබර්‌ මස 06, 07 සහ 08 යන දිනවල කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාතාන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පවත්වනු ලැබේ. මෙම උපාධි ප්‍රදානොන්සචය සැසි 09 කින්‌ යුක්ත වචන අතර ඔබට නියමිත සැසිය සහ උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර පිලිබඳ තොරතුරු පහත ඇමුණුම් වල සඳහන් වේ. තවද...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍ය මධ්‍යස්ථානය, ප්‍රවීණ ජනමාධ්‍ය පුහුණුකරු ජයසිරි ජයසේකර මහතා සමඟ එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය පුහුණු වැඩසටහන දිනය: 2023.09.08 වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ස්ථානය: විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍ය මධ්‍යස්ථානය, මානවශාස්ත්‍ර සහ සමාජීයවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පහත සඳහන් පෝරමය සම්පූර්ණ කර එවන අයදුම්කරුවන් අතරින් සුදුස්සන් තෝරාගනු ලැබේ. Form...
Read More
Bon Odori Festival
Bon Odori festival organized by the Department of Languages, Cultural Studies, and Performing Arts will be held on 24th of August 2023 at Ehela Wala from 5:30 pm. The Japanese students are inviting all of you who are interested in Japanese culture.  
Read More
VURD 2023/2024 is organized by the faculty of humanities and Social Sciences of the university of Sri Jayewardenepura under the theme of Embracing Modern Trends in Humanities and Social Sciences. The conference fucuses on uplifting the skills of the undergraduates and providing an exposure to ascertain and share novel knowledge through research related to the...
Read More
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2023හි වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය (මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්‍රවලට අදාළව) තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත. සුඛාවතීව්‍යුහ සූත්‍රය – ලේල්වල අරියධම්ම හිමි (කර්තෘ ප්‍රකාශනයකි) සම්මානිත මහාචාර්ය ආර්. ඒ. එල්. එච්. ගුණවර්ධන ඉතිහාසය හා ඉතිහාසකරණය – එන්. ඒ. විමලසේන (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ) සිංහල නවකතාකරුවාගේ...
Read More
1 6 7 8 9 10 84