Admin

By

මානවශාස්ත‍්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2021/2022 අධ්‍යයන වර්ෂයේ පළමු, දෙවන, තෙවන හා සිව්වන වසර පළමු අර්ධ වාර්ෂික පරීක්ෂණයේ විභාග ප‍්‍රවේශ පත‍්‍ර 2023.05.10 වන දින සිට pes.fhss.sjp.ac.lk යන වෙබ් අඩවිය හරහා ලබා ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව දන්වමි. විභාග ප‍්‍රවේශ පත‍්‍රය ලබා ගැනීමේදී pes.fhss.sjp.ac.lk යන වෙබ් අඩවිය වෙත පිවිස එහි Exams බැනරය Click කර Print Admission...
Read More
Third-year undergraduates from the Department of Mathematics, Faculty of Science of the University of Colombo, handed over 06 audio books to the ‘ABLE’ online library of the FHSS on 02nd May 2023, completed as a continuous assessment. Guidance and instructions were given by Prof. S. S. Nishantha Perera, Head of the Department, Dr. G. N....
Read More
The Quality Assurance Cell (QAC) of the faculty of Humanities and Social Sciences has organized a social harmony activity Athin Atha Hithin Hitha for the students of the faculty on 3rd May 2023 at 12.30 pm at the Sumangala Auditorium. The discussion will be recorded and later, published through the faculty website and other social...
Read More
සුභාෂා 2023 තරගාවලියේ අවසන් වටය 2023 මැයි මස 03 වැනි බදාදා දින ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානයේ දී (CDEPD) පස්වරු 12.00 සිට 1.00 දක්වා පැවැත්වේ. අවසන් වටය සඳහා තේරී පත් වූ විද්‍යාර්ථීන්ගේ නාම ලේඛනය පහත වෙබ් අඩවිය ඔස්සේ බාගත කරගත හැකිය. http://cdepd.fhss.sjp.ac.lk/brilliant-minds/subhasha/subhasha-2023/  
Read More
2023 මැයි 2 සවස 6ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශ්‍රී සුමංගල මන්දිරය අභියසදී රෝහණ බෝගොඩ රෝහණ සිරිවර්ධන දයාරත්න පෙරේරා චන්ද්‍රකුමාර කඳනආරච්චි ගායනවේදීන්ගේ හා යමුනා විනෝදනී ගායනවේදිනියගේ සහභාගීත්වයෙන්.. සංවිධානය බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය සමඟ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය    
Read More
ශාස්ත‍්‍රවේදී උපාධි පාඨමාලාවෙන් තෙවන වසරේදී ශාස්ත‍්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන, පීඨ විවරණිකාවට අනුව සුදුසුකම් සපුරා ඇති සිසුන් පහත සඳහන් ලිංකුව(Link) වෙත පිවිස එහි දක්වා ඇති ගූගල් පෝරමය (Google Form) සම්පූර්ණ කර 2023.05.03 දින හෝ එදිනට පෙර අයදුම් කළ යුතුය. එදිනට පසුව ලැබෙන අයදුම්පත් සලකා බලනු නොලැබේ. Google Form : https://forms.gle/gy5m8cUEVWYAE8tj6
Read More
සුභාශිංශන! උසස් අධ්‍යාපනයේ සිහින යථාර්ථයක් කිරීම උදෙසා ගුරු – සිසු – දෙමාපිය ඇතුළු සියලු පාර්ශ්ව විසින්  කරන ලද අනුපමේය කැප කිරීම්වල ප්‍රතිඵල අත්දැකීමට කාලය උදා වී ඇත. ශ්‍රී ලාංකේය සිසු දරු පරපුරට අභිමානවත් අනාගතයක් උදා කිරීමේ නොතිත් මෙහෙවරෙ හි විරාජමාන සංකේතය වූ විදුදයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ සාඩම්බර උපාධිධාරී විද්‍යාර්ථියකු වශයෙන් අද වන විට, 2019...
Read More
1 16 17 18 19 20 44