බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2024

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව – 2024 තරගාවලිය පහත සඳහන් දිනවලදි පැවැත්වේ.

පළමු තරග වටය2024 ඔක්තෝබර් මස 26 දින මධ්‍යාහ්න 12.00ට

දෙවන නරග වටය2024 ඔක්තෝබර් මස 29 දින මධ්‍යාහ්න 12.00ට

අවසන් තරග වටය2024 නොවැම්බර් මස 02 මධ්‍යාහ්න 12.00ට

තරගාවලිය සඳහා ලියාපදිංචිය ඔක්තෝබර් මස 12 වන දින පෙරවරු 8.00 සිට 18 වන දින පස්වරු 12.00 දක්වා පමණක් විවෘත වේ. වැඩි විස්තර සඳහා cdepd.fhss.sjp.ac.lk/ වෙත පිවිසෙන්න