Appeal Application for 1st Semester Examinations (2020 Oct/Nov)

විභාගයට පෙනී නොසිටීම සම්බන්ධ අභියාචනා පත්‍ර

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ, 2020 ඔක්තෝම්බර්/ නොවැම්බර් පළමු අර්ධ වාර්ෂිකයේදී විභාගයට පෙනී නොසිටීම සම්බන්ධ අභියාචනා පත්‍රය මේ සමඟ ඉදිරිපත් කර ඇත.

එය නිවැරදිව සම්පූර්ණ කර 2021.03.10 දින හෝ එදිනට පෙර  fhssexam@gmail.com යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ යුතුය.

එදිනට පසුව යොමු කරනු ලබන අභියාචනා පත්‍ර කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප වේ.

අභියාචනා පත්‍රය මෙතැනින් ලබාගන්න>>