The Faculty of Humanities and Social Sciences of the University of Sri Jayewardenepura (FHSS-USJ) has initiated a new digital repository project (e-Repository) for the benefit of its entire student community. The project is called the “e-Repository of Humanities and Social Sciences”. The main objective of the project is to enhance self-learning and independent inquiry of all learners by providing access to study materials and literature related to diverse subjects and disciplines.
The FHSS (Faculty of Humanities and Social Sciences) blog page serves as a dynamic platform for sharing the latest insights, research, and events related to the diverse disciplines within the faculty. It features articles, interviews, and thought-provoking discussions that explore various topics in humanities, social sciences, culture, and society. The blog aims to engage students, faculty, and the wider community by providing a space for intellectual exchange and fostering a deeper understanding of the issues shaping our world today. Through its accessible and engaging content, the FHSS blog encourages collaboration, reflection, and the sharing of knowledge across a wide range of subjects.
මේ වූ කලි සිංහල භාෂාවෙන් පළ වන ප්‍රථම පර්යේෂණ වාක්කෝෂය යි. මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා විෂය ක්ෂේත්රයන්හි භාවිත පර්යේෂණ ක්රමවිද්යාව පිළිබඳ ව සිංහල භාෂාවෙන් ලියැවී ඇති වියත් ලේඛන ඉතා සීමා සහිත ය. එමෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වා දී ඇති බොහෝ පර්යේෂණ පද සඳහා දැනට භාවිත ඇතැම් සිංහල පාරිභාෂික පදවල ව්‍යාකූලතා ද පවතී. දිනෙන් දින යාවත්කාලීන වන පර්යේෂණ සාහිත්යයයෙහි එළි දකින නව සංකල්ප, න්‍යාය හා ක්‍රමවේදවලට අදාළ ඉංග්‍රීසි පාරිභාෂික පද සඳහා වඩාත් උචිත සිංහල යෙදුම් ඉදිරිපත් කිරීමේ කාලීන අවශ්‍යතාවක් ද පවතී. එබැවින් මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පර්යේෂණ ක්ෂේත්රයෙහි නියැළී සිටින ආධුනික ශාස්ත්රධරයන්ගේ පරිභාෂාත්මක දැනුමෙහි ව්‍යාකූලතා මඟහරවාලමින් අවබෝධාත්මක පර්යේෂණ කාර්යයකට ඔවුන් යොමු කෙරෙන මාර්ගෝපදේශයක් වශයෙන් මේ පර්යේෂණ වාක්කෝෂය එළි දකී. මෙය එක්තරා අයුරකින් ශබ්දකෝෂයක ලක්ෂණ පෙන්නුම් කරන අතර තවත් ලෙසකින් විශ්වකෝෂයක අන්තර්ගතය පිළිබිඹු කරයි. එබැවින් ඉංග්‍රීසි බසින් මෙය Encyclopaedic Dictionary of Humanities and Social Sciences Research නමින් හැඳින්විය හැකි ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානයේ මෙහෙයවීම මත සංවිධානය කෙරෙන “Brilliant Minds සුභාෂා – සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලියට” සමගාමීව ප්‍රකාශයට පත්කර ඇති සිංහල භාෂාව හා සබැඳ ලේඛන හා ප්‍රකාශන.