Poem

Tag

“කිමප්‍යස්ති ස්වාභාවේන සුන්දරනං වාප්‍යසුන්දරං යාදේව රෝචතේ යස්මෛ භවෙත් තත් තස්‍ය සුන්දරම්”[1] “ලෝකයේ තිබෙනවා ද දෙයක් සැබවින් ම සුන්දර හෝ අසුන්දර යයි කිව හැකි. යමෙකුට යම් දෙයක් රුචි වෙයි ද ඔහුට ඒ දෙයම සුන්දර වෙයි.” විෂ්ණුශර්මන් පඬිවරයා විසින් ලියන ලදැ යි සැලකෙන හිතෝපදේශ නම් සංස්කෘත උපදේශ කාව්‍යයේ එන මේ සුන්දර සංස්කෘත පද්‍යයට මම අතිශයින් ප්‍රිය කරමි....
Read More