රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යයේ අරමුණු
-
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පිඨයේ අධ්‍යයන, අනධ්‍යයන, හා ශිෂ්‍ය ප්‍රජාවගේ කලා හැකියාවන් උද්දීපනය සඳහා ප්‍රයෝගික අවස්ථාවන් සැලසීම.
-
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පිඨයේ අධ්‍යයන, අනධ්‍යයන, හා ශිෂ්‍ය ප්‍රජාවන් අතර අන්‍යොන්‍ය සම්බන්ධය තහවරු කිරීම.
-
ප්රශස්ත නව නිර්මාණ කරුවන් හඳුනා ගැනීම සහ එම නව නිර්මාණයන් සමාජය වෙත දායාද කිරීම.
-
විශ්වවිද්‍යාලයේ අනන්‍යතාව ඉස්මතු කෙරෙන කලාකෘති සඳහා අවස්ථාවන් ලබාදීම.
-
සුභාවිත කළා කෘති හා කුසලතා පුර්ණ කලාකරුවන් සමාජයට දායාද කිරීම මගින් ගුණාත්මක කලාවක් සමාජයේ ප්‍රතිස්ථාපනය කිරීමට විශ්වවිද්‍යාලයිය දායකත්වය සැපයීම.
-
කළා නිර්මාණ විචාරයට, රසවින්දනයට හා අධ්‍යයනයට අවැසි ශාස්ත්‍රීය හා සහෘද චින්තන පරාසය පුළුල් කිරීම.