slider1
3

" පිං ඇති සරසවි වරමක් උදෙසා "


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පිඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කලා කුසලතා සංවර්ධනයට අවස්ථාවන් නිර්මාණය කරමින් සුවිශේෂී දක්ෂතා සහිත වුවන්ට ජාතික තලයට ප්‍රවිෂ්ට වීමට සහය ලබා දිමෙන් කලාවේ ශාස්ත්‍රීය හා නිර්මාණකරණයේ උන්නතියට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලිය ප්‍රජාවගේ සක්‍රිය දායකත්වය තහවරු කිරීම රන්රසු ප්‍රතිභා අභිනන්දන කලා මංගල්‍යයේ සුවිශේෂිතත්වයයි.