නිබන්ධන මාතෘකාව |
ශිෂ්‍යයාගේ නම |
සුපරීක්ෂක |
නාගරික ප්‍රජාවගේ පරිගණක සාක්ෂරතාවය සහ අන්තර්ජාල බැංකුකරණ සේවා භාවිතය අතර සම්බන්ධතාවය පිළිබඳ ආර්ථික විද්‍යාත්මක අධ්‍යයනයක්. (මාතර නගරය ආශ්‍රයෙන්) |
අයි.යූ.පී. අබේවික්‍රම |
මහාචාර්ය ගාමිණී වීරසිංහ
|
ධීවර ජනතාවගේ මූල්‍යසාක්‍ෂරතාව කෙරෙහි බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්. (දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්) |
ඩී.එම්.එස්.එස්. දේවරාජ |
මහාචාර්ය ගාමිණී වීරසිංහ |
ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත තීරණයවීම සදහා පාරිසරික පද්ධතිවල ස්ථානගතවීම බලපාන ආකාරය. (සිංහරාජ වනාන්තරය, සීතාවක උද්භිත උද්‍යානය හා බෝපත් ඇල්ල ආශ්‍රිතව) |
පී.එ්.ජී.එන්. දිල්හාරා |
මහාචාර්ය ගාමිණී වීරසිංහ
|
කුටුම්භ සුභසාධනය කෙරෙහි ග්‍රාමීය ණයගැතිභාවයේ බලපෑම පිළිබඳ අධ්‍යයනයක්. (නියාගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ඇසුරෙන්) |
ජී.කේ.එස්. දිල්හාරි |
මහාචාර්ය ගාමිණී වීරසිංහ |
අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස (උසස් පෙළ) සිසුන්ගේ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ පවතින දැනුවත්භාවය. (රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරෙන්) |
කේ.එම්.ඩී.ඩී.ගුණතුංග |
මහාචාර්ය ගාමිණී වීරසිංහ |
වතු ජනතාවගේ කුටුම්බ ඉතුරුම් සඳහා බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්. (කොටපොල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශය ආශ්‍රයෙන්) |
ජේ.එ්.එල්. පෙෙර්රා |
මහාචාර්ය ගාමිණී වීරසිංහ |
වතු ජනතාවගේ කුටුම්බ ඉතුරුම් සඳහා බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්. (කොටපොල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශය ආශ්‍රයෙන්) |
එච්. දර්ශි |
මහාචාර්ය ගාමිණී වීරසිංහ |
විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්ගේ මූල්‍ය සාක්ෂරතාවයට බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය. (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය ඇසුරින්.) |
බී.එම්.එස්.ඩී. ජයවර්ධන |
මහාචාර්ය ගාමිණී වීරසිංහ
|
විදේශ සේවා නියුක්ත කුටුම්බවල පාරිභෝජන හැසිරීමට බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්. |
එච්.එල්.මධුෂානි |
මහාචාර්ය ගාමිණී වීරසිංහ |
එළවළු වෙළඳපොළ මිල ගණන් වෙනස් වීම හමුවේ නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳ අධ්‍යයනය. |
එස්.එ්.පී. උදේශිකා |
මහාචාර්ය ගාමිණී වීරසිංහ |
ආදායම් විෂමතාවය හා දරිද්‍රතාවය අතර ආර්ථික විද්‍යාතම්ක හේතු සම්බන්ධය. |
ආර් .එම්.කේ.එස්. කරැණාරත්න |
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.එම්.ටී.එන්.ආර්.හේරත් |
දරිද්‍රතාවය හා අපරාධ : නොහැකියාව හා කෝපය. |
එ්.එ. මධුමාලි |
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.එම්.ටී.එන්.ආර්.හේරත් |
අපරාධ හා සේවා වියුක්තිය. (තෝරා ගත් රටවල් කිහිපයක් ඇසුරෙන්.) |
අයි.ටී.එන්. පියදර්ශනී |
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.එම්.ටී.එන්.ආර්.හේරත් |
පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ග්‍රාමීය ජනතාවගේ දැනුවත්භාවය. |
එච්.බී.එම්.ඩී.අයි.වීරකෝන් |
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.එම්.ටී.එන්.ආර්.හේරත් |
ශ්‍රී ලංකාවේ රිය අනතුරුවල මෑතකාලීන ප්‍රවණතා සහ ඒවායේ බලපෑම. |
ආර්.පී.කේ. වීරසිංහ |
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.එම්.ටී.එන්.ආර්.හේරත් |
විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඉලෙක්ට්‍රොනික බැංකුකරණයට යොමුවීමට බලපාන සාධක. |
ටී.වයි.ඩබ්. එරන්දිකා |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
ශ්‍රී ලංකාවේ රූපවාහිනි ආහාර වෙළඳ දැන්වීම් ළමුන් අතර බෝනොවන රෝග ඇති කිරීමට දායක වේ ද යන්න පිළිබඳ අධ්‍යයනයක්. |
ජී.සී.ඩී. ගනෙල්ලගොඩගේ |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
ගෘහස්ත ඉතිරිකිරීමේ නිර්ණායක හා ඉතිරිකිරීමේ හැසිරීම අතර පවත්නා සම්බන්ධතාවය පිළිබද අධ්‍යයනයක්. |
අයි.එම්.ඩබ්.ඩී. ඉද්දමල්ගොඩ |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දරිද්‍රතාවය තුරන් කිරීමේ උපායමාර්ගයක් ලෙස අභ්‍යන්තර සංක්‍රමණ හා ප්‍රේෂණවල වැදගත්කම. |
එ්.එම්.අයි.ඩී. කුමාර |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආශ්‍රිත ශ්‍රමිකයන් තේ කර්මාන්තය හැර යාම කෙරෙහි බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්. (ඩවුන්සයිඩ් තේ වතුයාය ඇසුරෙන්) |
එච්.එම්.සී.එන්. කුමාර |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
පුද්ගල සෞඛ්‍ය වියදම කුටුම්භ ආර්ථිකයට හා සමාජ ජීවිතයට සිදු කරන බලපෑම. (පදවිය ප්‍රදේශයේ හදුනා නොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන්නන් ආශ්‍රයෙන්.) |
පී.ඩී.එම්. කුමාරි |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
ආර්ථික වෘද්ධිය කෙරෙහි කොටස් වෙළඳපොළෙහි ඇති දායකත්වය. (ශ්‍රී ලංකාව ඇසුරින්) |
ඩබ්.පී. මධුසංඛා |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
නාගරික ගනුදෙනුකරුවන් ණයපත් භාවිතා කිරීම කෙරෙහි යොමු වීමට බලපාන සාධක පිලිබඳ අධ්‍යයනය. |
ටී.එ්.එච්. මෙහ්ෂිකා |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
ශ්‍රී ලංකාවේ නාගරික අංශයේ කාබනික ආහාර ඉල්ලුම කෙරෙහි බලපාන සාධක පිළිබඳ අධ්‍යයනය.(ගාල්ල දිස්ත්‍රික්කයේ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම කොට්ඨාසය ඇසුරින්) |
එන්.එ්.එ්.පී. පදීපා |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
“වාහන වායු විමෝචන (හරිතරිය) වැඩසටහන (දුම් පරීක්ෂාව) මගින් බදු අයකිරීමේ පරිසර සංරක්ෂණ දායකත්වය පිළිබඳ සිදුකරන ආර්ථික විද්‍යාතම්ක අධ්‍යයනයක්.” |
එස්.ඩබ්.ර රත්නායක |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
ගෘහ කුටුම්භ ආදායමට ගංවතුර උවදුරේ අහිතකර බලපෑම. |
එම්.එ්.එල්. යසාංගිකා |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
සංචාරක කර්මාන්තයේ නවාතැන් සැපයුම් තත්ත්වය පුද්ගල ජීවන තත්ත්වයට සිදුකරන බලපෑම පිළිබඳව ආර්ථික විද්‍යාත්මක අධ්‍යයනයක්. (මීමුරේ, කයිකාවල, පූස්සේ ඇළ, කුඹුක්ගොල්ල ග්‍රාම නිළදාරී වසම් ආශ්‍රයෙන්) |
වයි.එම්.යූ.ජී.එස්. දිසානායක |
ආධුනික කථිකාචාර්ය එන්. එම්. ඒ. ජයසිංහ |
කුඩා පරිමාණ වී ගොවීන් අවදානම් කළමනාකරණ ක්‍රමවේදයක් ලෙස වගා රක්ෂණය සම්බන්ධයෙන් දක්වන ආකල්ප හා සහභාගීත්වය. |
කේ.එස්.අයි. පෙරේරා |
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අජන්ත කල්‍යාණරත්න |
ජීවන තත්වයට බලපාන ආකාරය බෝග වගාව වෙනස් වීම ග්‍රාමීය කුටුම්භ. (කිරින්ද පුහුල්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරිනි-) |
ආර්.බී.එස්.පී. රත්නායක |
ආධුනික කථිකාචාර්ය එන්. එම්. ඒ. ජයසිංහ |
තේ වතු ආශ්‍රිත කාන්තා සේවා නියුක්තිය කුටුම්බ ජීවන තත්වයට කරන බලපෑම. (මුලටියන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය ඇසුරෙන්) |
එච්.එස්. රේණුකා |
ආධුනික කථිකාචාර්ය එන්. එම්. ඒ. ජයසිංහ |
පොල් ආශ්‍රිත සුළු පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම කුටුම්භ ජීවන තත්ත්වයට කරන බලපෑම. (ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින්) |
ඩබ්.එ්.පී.අයි. සෙව්වන්දි |
ආධුනික කථිකාචාර්ය එන්. එම්. ඒ. ජයසිංහ |
ග්‍රාමීය තරුණ ප්‍රජාව කෘෂි නොවන අංශ කරා යොමු වීමට බලපාන සාධක. (වී වගාව ඇසුරෙන්) |
ජී.එස්.ඩබ්. අතපත්තු |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ගේ ජීවන තත්ත්වයට සිදු වී ඇති බලපෑම වේවැල් කර්මාන්තය ආශ්‍රයෙන් විමසීම. (වේවැල්දෙනිය සහ රදාවඩුන්න ආශ්‍රයෙන්) |
එම්.බී.එන්.එස්. බණ්ඩාර |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
ඩිජිටල් බැංකුකරණය පිළිබද පුද්ගල කැමැත්ත හා අකැමැත්ත සදහා බලපාන සාධක. (පිළියන්දල නගරය ඇසුරින්) |
එන්.එම්.යූ.එන්. බණ්ඩාර |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
විශ්වවිද්‍යාල සිසුන් -අර්ධකාලීන රැකියාවලට යොමු වීමට බලපාන සාධක සහ සිසුන්ගේ ශ්‍රේණියේ ලකුණු සාමාන්‍යය අගයට සිදුවන බලපෑම. (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇසුරින්) |
ජී.ඩී.පී. කරැණාරත්න |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය. (කොළඹ නගර ප්‍රදේශය ඇසුරෙන්) |
පී.එස්.එම්.එස්. මධුෂානි |
මහාචාර්ය ගාමිණී වීරසිංහ |
පුද්ගලයින් ඉලෙක්ට්‍රොනික බැංකු සේවා කෙරෙහි යොමු වීමට බලපාන හේතු සාධක විශ්ලේෂණය කිරීම. (බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිළධාරී වසම් දෙකක් ආශ්‍රයෙන්) |
එස්.එන්.එච්. මධුවන්ති |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
කුඩා පරිමාණ ව්‍යාපාරික ප්‍රජාවගේ ව්‍යවසායකත්ව මට්ටම හා ඊට බලපාන සාධක පිළිබඳ ආර්ථිකමිතික විශ්ලේෂණයක්. |
ඩබ්.එස්. මධුෂිකා |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
විශ්වවිද්‍යාල සිසුන්ගේ මෘදු කුසලතා සංවර්ධනය සඳහා බලපාන සාධක. (ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇසුරින් ) |
එල්.එස්. පුංචිහේවා |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
සුළු පරිමාණ උක් ගොවීන්ගේ ආදායමට බලපාන සාධක පිළිබඳව අධ්‍යයනය කිරීම. |
ඩී.එම්.එන්.පී. දිසානායක |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සේවකයන්ගේ රැකියා තෘප්තිය පිළිබඳ විශ්ලේෂණයක්. (කුරුණෑගල දිස්ත්‍රික්කය ඇසුරින්) |
එච්.එම්.සී.එම්. හේරත් |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
උපකාරක පන්ති භාවිතය ශිෂ්‍ය කාර්යසාධනය සදහා කරනු ලබන බලපෑම. |
ජේ.එ්.බී.පී.එම්. ජයසිංහ |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
පාරිභෝගිකයන් අන්තර්ජාල වෙළෙඳ කටයුතු කෙරෙහි යොමු වීමට බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්.(මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රයෙන්) |
එම්.එම්.එස්.එ්. කරැණාරත්න |
මහාචාර්ය ගාමිණී වීරසිංහ මහතා |
නාගරික ජනතාව ජීවිත රක්ෂණය සම්බන්ධයෙන් දක්වන ආකල්ප හා සහභාගීත්වයට බලපාන සාධක. |
ආර්.එ්.ඩී.සී. කුෂාන් |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
ග්‍රාමීය ජනතාවගේ ජවීන තත්ත්වය ඉහළ දැමීම සඳහා සමෘද්ධි වැඩසටහනේ දායකත්ය. (හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිරින්ද ග්‍රාම නිලධාරී වසම ආශ්‍රයෙන්) |
ඩබ්.එම්.එල්. මධුෂානි |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
වඩු කාර්මික ජනතාවගේ මූල්‍යසාක්‍ෂරතාව කෙරෙහි බලපාන සාධක පිළිබඳ අධ්‍යයනයක්. (මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරින්) |
බී.යූ.පී. පීරිස් |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ අනාගත වෘත්තීය අභිලාශයන් කෙරෙහි බලපානු ලබන සාධක පිළිබඳව අධ්‍යයනයක්. (ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඇසුරෙන්) |
එල්.ඩී.එස්.ඩී. සිල්වා |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |
ග්‍රාමීය තරුණ ප්‍රජාව නගර වෙත සංක්‍රමණය වීමට බලපාන සාධක හඳුනා ගැනීම හා ඒ සම්බන්ධ පසුවිපරමක්. (ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශය ඇසුරෙන්) |
ඊ.ඊ එස්.ඩී. fidaමපාල |
මහාචාර්ය බී.ඩබ්.ආර්. දමයන්ති |