Preaload Image
Back
Strengthening International Academic Collaboration: Successful Visit of Yunnan University Delegation to the University of Sri Jayewardenepura
29 October

Strengthening International Academic Collaboration: Successful Visit of Yunnan University Delegation to the University of Sri Jayewardenepura

14 October 2026 | Department of Criminology and Criminal Justice The Department of Criminology and Criminal Justice (DCCJ), University of Sri Jayewardenepura, successfully hosted a distinguished delegation of professors from the Law School of Yunnan University, China, on 14 October 2026. The visit marked a significant step towards strengthening international …

Diploma in Criminology 2024/2025 – Intake 14
08 April

Diploma in Criminology 2024/2025 – Intake 14

අපරාධවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2024/2025 සඳහා බඳවා ගැනීමේ කාලය දීර්ඝ කර ඇත. අයදුම්කරුවන් සඳහා උපදෙස් මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම මාර්ගත ක්‍රමවේදය ඔස්සේ පමණක් සිදු කරන බැවින් ඒ සඳහා පහත සදහන් පියවර අනුගමනය කරනු මැනවි.

අපරාධ විද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව 2023 / 2024
21 October

අපරාධ විද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව 2023 / 2024

අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති අධ්‍යයනංශය මගින් ඉදිරිපත් කරනු ලබන, අපරාධ විද්‍යාව ඩිප්ලෝමා පාඨමාලාව 2023 / 2024 සඳහා අයදුම්පත් කැඳවීම සිදුකරනු ලැබේ.

අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ විශේෂ උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍ය නාමලේඛනය
21 October

අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශයේ විශේෂ උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබු ශිෂ්‍ය නාමලේඛනය

අපරාධ විද්යා හා අපරාධ යුක්ති අධ්යයනාංශයේ විශේෂ උපාධි පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබු ශිෂ්ය නාමලේඛනයසුදුසුකම් ලැබු සිසුන් 2024 / 01 / 03 වන දිනට පෙර පහත දැක්වෙන Google form පුරවා ලියාපදිංචි වන්න https://forms.gle/dNtCu7YzUUFYuh5E8