Pumithiri refereed e-journal is an online publication that focuses on critical analysis and exploration of gender-related issues. It aims to promote interdisciplinary research on gender issues such as gender inequality, gender-based violence, gender identity, sexuality, women’s rights, and other related topics.
The articles on below categories on Gender Studies have been published in 1st issue of 2nd volume of the journal.
Pumithiri Refereed e-journal of Gender Studies
Volume 2 | Issue 1 | Published: 2023-03-08
ISSN: 2394-6792
AESTHETICS, LITERATURE AND GENDER | සෞන්දර්යය, සාහිත්‍යය හා ස්ත්‍රී–පුරුෂ සමාජභාවය
සාම්ප්‍රදායික පුරුෂ මූලික සංස්කෘතිය අභියෝගයට ලක් කරන කේරළ ගැහැනිය “ද ග්‍රේට් ඉන්දියන් කිචන්” චිත්‍රපටිය ඇසුරෙනි
The Kerala Woman Who Challenges the Traditional Male –Dominated Culture: Extract Idea from “The Great Indian Kitchen” Movie
– සඳුනිකා රත්නායක
නාරි සූත්‍රය කාව්යලේඛය පිළිබඳ ස්ත්‍රීවාදී කියැවීමක්
Feminist Reading of The Nāri Sūthraya Kāwyalēkhaya
– භාග්‍යා දිල්හානි මාබුලගේ
විරෝධාකල්ප ගීවලින් නිරූපිත ගැහැනිය පිළිබඳ විමර්ශනයක්
An Analysis of Portrayal of Women in Protest Songs
– හංසමාලා රිටිගහපොළ
ස්ත්‍රීවාදය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා සමාජය | FEMINISM, GENDER AND SOCIETY
Tracing Back the Roots of Feminism
– Safna Anwer
A Review on Discrimination over LGBT+ in Sri Lanka
– W. G. Maneesha Sasandaree
ස්ත්‍රි පුරුෂ සමාජභාවය තුළ කාන්තාව
Woman In Gender
– ඩී. දිලිනි නිමේෂිකා
ස්ත්‍රී ජනනේන්ද්‍රීය ඡේදනය
Female Genital Mutilation
– ජී. එල්. මෙලනි උපේක්ෂිකා
සමාජ වෙනස්වීම මත ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ කාන්තාවගේ වෙනස්වීම
Change of Gender of Woman on Changing Society
– රශ්මිකා දෙව්මිණි ලියනගේ සහ වී. පී. එස්. එස්. බාලසූරිය
HUMAN RIGHTS AND GENDER | මානව අයිතිවාසිකම් හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය
මහනුවර රාජධානි අවධියේ ස්ත්‍රී පාර්ශවය සතුවූ ඉඩම් අයිතිය හා භුක්තිය පිළිබඳ විමසුමක් (සීට්ටු, ගම්පත්කඩ සහ පූජාපත්ර ඇසුරෙනි)
An Investigation into The Ownership And Utilization of Land by Women During The Period of The Kandyan Kingdom: With Reference to ‘Seettu, Gampathkada and Poojapathra’
– එම්. ඒ. ප්‍රසාද් කුමාර
කාන්තා අයිතිවාසිකම් හා මානව හිමිකම්
Women’s Rights and Human Rights
– එච්. පී. අයි. නදීෂානි