Back
මුල් කාලීන සාපරාධිත්ව සාධක පිළිබඳ දැනුවත් වෙමු….
04 November

මුල් කාලීන සාපරාධිත්ව සාධක පිළිබඳ දැනුවත් වෙමු….

‘අපරාධකාරිත්වය’ පුද්ගල ජීවිතයෙහි ගුණාත්මකබව කෙරෙහි අහිතකර අයුරින් බලපෑම් ඇති කළ හැකි බැවින්, එවන් සාපරාධී තත්වයන්ට පාදක වූ සාධක හඳුනා ගැනීම තුළින් වඩාත් ප්‍රායෝගික ආකාරයට අප ගේ දෛනික ජීවිතයෙහි ගුණාත්මක බව පවත්වා ගැනීම සඳහා ඉවහල් කොට ගත හැකි වේ. සාපරාධිත්වය පිළිබඳ මුල් කාලීන අදහස ‘අපරාධ පිළිබඳ ‘යක්ෂවිද්‍යාත්මක සහ දේවධර්මවාදී සිද්ධාන්තය’ (demonological …

මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර
04 November

මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර

මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර ඕනෑම ආකාරයක කුඩා හෝ බරපතළ අසනීපයක දී හෝ ආපදාවක (තුවාල වීමක්) දී ක්ෂණිකව සිදුකරන ආධාරයකට ප්‍රථමාධාරයක් යැයි සාමාන්‍යයෙන් කියනු ලැබේ. බොහෝ දෙනෙකු ප්‍රථමාධාර අවශ්‍ය යයි සිතනු ලබන්නේ භෞතික වශයෙන් ඇතිවෙන ආපදා තත්ත්වයක දී නමුත් කෙනෙකු මුහුණ දෙන අර්බුදකාරී අවස්ථාවක දී ද එවැනි ආකාරයට ආධාර කිරීම අවශ්‍ය වේ. මේ …

විදේශ විනිමය අර්බුදය සහ ශ්‍රී ලංකාව
04 November

විදේශ විනිමය අර්බුදය සහ ශ්‍රී ලංකාව

මෑතකාලීන ආර්ථික ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම විදේශ විනිමය අර්බුදය මේ වන විට අපි අත්දකිමින් සිටින්නෙමු. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත වලට අනුව 2022 වර්ෂයේ ජනවාරි මස අවසානය වන විට ශ්‍රී ලංකාව සතු මුළු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් …

Cultural Tourism in Sri Lanka
04 November

Cultural Tourism in Sri Lanka

Culture can be known as the social heritage of humans and it helps to distinguish one community from another. Any country has hereditary cultural aspects and its national and historical identity can be demonstrated to the world. People are always curious to know more about foreign lands, their people and …

බුදුරජාණන්වහන්සේ තරහ වෙන එකක් නැහැ
04 November

බුදුරජාණන්වහන්සේ තරහ වෙන එකක් නැහැ

“ඔබ පාවහන් නොගලවා පන්සලට ඇතුළුවීම තමන්ට කරන අගෞරවයක් යැයි බුදුරජාණන් වහන්සේ හිතන එකක් නෑ. ඒ මොකද බුදුරජාණන්වහන්සේ දන්නවා ඔබගේ කකුලේ අසනීපයක් නිසා ඔබට පාවහන් නොමැතිව ඇවිදින්නට නොහැකි බව, බුදුන්වහන්සේ ඉතාමත් ඥානවන්ත පමණක් නොවේ, හැම දෙයක්ම දන්නවා. එහෙත් සෑම දෙනෙකු කෙරෙහි ම අනුකම්පා කරනවා…” මෙසේ පැවසූ ඒ් බෞද්ධ භික්ෂූන් වහන්සේ පයෙහි …

Digital Sound and Light Shows for Cultural Heritage Sites
04 November

Digital Sound and Light Shows for Cultural Heritage Sites

Evolution of Digital Sound and Light Shows ‘Son et lumière’ (the French term for ‘Sound and Light’) or a Sound and Light Show is a form of nighttime entertainment usually presented in an outdoor venue of historical significance. The credit for the invention of this concept goes to Paul Robert-Houdin, who was …

ආගමේ සම්භවය හා විකාශය
04 November

ආගමේ සම්භවය හා විකාශය

ආගමෙහි සම්භවය, වර්ධනය හා ව්‍යාප්තිය පිළිබඳ විවිධ විෂය ක්‍ෂේත්‍ර ඔස්සේ අදහස් ඉදිරිපත් වී ඇත. මෙය මිනිසාගේ යහපැවැත්ම උදෙසා සමාජය විසින්ම හඳුනාගත් සංස්ථාවක් වේ. මිනිසාගේ ඉතිහාසය යනු “ආගමේ ඉතිහාසයයි” යන්න මැක්ස් මූලර් ප්‍රකාශ කරයි. සමාජ විද්‍යාඥයින් සහ මානව විද්‍යාඥයින් ගේ පරීක්‍ෂණවල දී පෙනී යන්නේ නොදියුණු ප්‍රාථමික ගෝත්‍රවල ද ආගම් තිබූ බවයි. …

ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කොරෝනා ව්‍යසනය
04 November

ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ කොරෝනා ව්‍යසනය

වසර දෙකකට ආසන්න කාලයක් පුරා මුලු ලෝකයටම මරබිය පසක් කළ කොරෝනාවට, මුලු ලෝකයක් පාලනය කිරීමට ගියේ ඉතා කෙටි කාලයකි. කෙරෝනා ව්‍යසනයට සාර්ථකව මුහුණ දුන් රාජ්‍යයන් මෙන්ම එයට සාර්ථකව මුහුණ දීමට නොහැකිව මිනිස් ජීවිතවලින් වන්දි ගෙවූ බලවත් රාජ්‍යයන් ද බොහෝමයකි. ශ්‍රී ලංකාවේ කෙරෝනා ව්‍යසනය ව්‍යාප්ත වූ මුල් කාල පරිච්ඡේදයේ එයට සාර්ථකව …

Why ‘Messa’ Needs Attention?
04 November

Why ‘Messa’ Needs Attention?

Eric Illayaparachchi’s most recent literary work, the novel ‘Messa’ has done a profound work which needs the attention of a larger audience, which seemed to have gained less. Eric Illayaparachchi has an extensive ability to distinguish the untouched mindsets with a reasonable expression to the human souls. This story is …

ශ්‍රී ලංකා සිතියම වෙනස් කෙරෙමින් සයුර ගොඩකිරීම තුළින් බිහිවෙන කොළඹ වරාය නගරය
04 November

ශ්‍රී ලංකා සිතියම වෙනස් කෙරෙමින් සයුර ගොඩකිරීම තුළින් බිහිවෙන කොළඹ වරාය නගරය

හැදින්වීම ශ්‍රී ලංකාව පෙර අපර දෙදිග සම්බන්ධ කරන මුහුදු මාර්ගයේ කේන්ද්‍රගත ව පිහිටි ප්‍රධාන සංධිස්ථානයකි. එම වැදගත්කම හේතුවෙන් මෙරට ආදි මුතුන් මිත්තන් සියවස් ගණනාවකට පෙර සිට ඉන්දියාව, රෝමය, ඊජිප්තුව, අරාබිය, චීනය ඇතුළු බලගතු රටවල් සමඟ ජාත්‍යන්තර වශයෙන් සබඳතා පවත්වා ඇති බවට පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය මූලාශ්‍රය මඟින් අනාවරණ වේ. එම සබඳතාවන් …