Back
අන්තර්ජාලය ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරම
04 November

අන්තර්ජාලය ආශ්‍රිත මත්ද්‍රව්‍ය ජාවාරම

අන්තර්ජාලය ආශ්‍රිත අපරාධ අන්තර්ජාලය ආශ්‍රිත අපරාධ හෙවත් සයිබර් අපරාධ යනු වර්තමානයේ වේගයෙන් වර්ධනය වන අපරාධ වර්ගයකි. මේවා ගෝලීය වශයෙන් වැඩි ලාභයක් ඉපයිය හැකි උපාය මාර්ග වේ. නීතිය බලාත්මක කිරීම මග හැරීමට ඇති ඉහළ හැකියාව මෙලෙස මාර්ගගත වෙළෙඳපොළවල් නිර්මාණය කර-ගැනීමට යොමු වීමට හේතුවක් ලෙස හඳුනා-ගත හැකි ය. වැඩි දියුණු කළ නිර්ණාමික තත්ත්වය, …

ඉන්දියානු සංස්කෘතියේ හදවත බඳු සොළොස් සිරිත
04 November

ඉන්දියානු සංස්කෘතියේ හදවත බඳු සොළොස් සිරිත

ඉන්දියානු සංස්කෘතිය ඉන්දීය වැසියාගේ ජීවන ක්‍රමය යි. ඉන්දියානු සමාජයේ අනන්‍යතාව පිළිබිඹු කෙරෙන සංස්කෘතිය ලොව පුරා ප්‍රචලිත ය. ඉන්දියානු සංස්කෘතිය පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී එහි ප්‍රධානතම පැතිකඩ සොළොස් සිරිත ලෙස සැලකිය හැකි ය. මවු කුස තුළ දරුවෙකු පිළිසිඳ ගැනීමේ සිට මරණය දක්වා ම ඉටු කරනු ලබන එම සිරිත් සොළොස ඉන්දුයානු …

ආධ්‍යාත්මික හිඩැස‍, මානව චර්යාව හා ආධ්‍යාත්මික හිඩැසින් මිදීම
04 November

ආධ්‍යාත්මික හිඩැස‍, මානව චර්යාව හා ආධ්‍යාත්මික හිඩැසින් මිදීම

නූතන මනෝසමාජීය පරිසරය දෙස විමර්ශනාත්මකව බැලීමේ දී පෙනී යන කරුණක් නම් පුද්ගලයා නිරන්තරයෙන්ම ආධ්‍යාත්මක වශයෙන් හිඩැසකට ගොදුරු වී ඇති බවයි. පුද්ගලයාගේ සෞඛ්‍ය කායික, මානසික, හා ආධ්‍යාත්මික වශයෙන් අංශ තුනකි. නූතන මනෝවිද්‍යාවත්, කායික විද්‍යාවත්, බුදු දහමත් පිළිගන්නා පොදු සත්‍ය වන්නේ මෙම ප්‍රපංචයන් තුන එකිනෙකට සබදතාවකින් යුක්ත බවයි. ඒ අතරිනුත් ආධ්‍යාත්මිකත්වය ප්‍රමුඛත්වයෙහිලා …

රජතුමාගේ දිව්‍ය ලෝක ගමන
04 November

රජතුමාගේ දිව්‍ය ලෝක ගමන

එක රටක හුඟාක් මහත ඇඟක් තියෙන රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා ඉතා විශාල ශරීරයක් තියෙන කෙනෙකු වුණත් බුද්ධිය නම් බොහො ම අඩු යි. මේ රජතුමාට ඉතාම හිතවත් ව ඉන්න එක ඇමැති කෙනෙකුත් සිටියා. ඇමැති නම් ගොඩක් කෙට්ටු යි. ඒ වගේ ම ඔහු හරිම කපටි යි. . චාටු කතා කියලා ඔහු …

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්දනය සහ අන්තර් සංස්කෘතිය සන්නිවේදනය
04 November

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්දනය සහ අන්තර් සංස්කෘතිය සන්නිවේදනය

සමාජ විද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක පදනමකින් යුක්තව  සංස්කෘතිය පොදුවේ නිර්වචනය කරනු ලබන ඊ. බී. ටයිලර් විසින් එය අර්ථ දක්වන්නේ සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු දැනුම, ඇදහිළි, කලා, නීති, සදාචාර, සිරිත් විරිත් සහ මිනිසා සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු වශයෙන් ලබාගත් අනෙකුත් කුමන ආකාරයක හෝ පුරුදු හා හැකියාවන් ඇතුලත් සංකීර්ණ සමස්තය වශයෙනි ( …

The Arrival of Buddhism in Sri Lanka
04 November

The Arrival of Buddhism in Sri Lanka

As a result of the third Dhamma Council, Arahant Maha Mahinda Thero arrived in Sri Lanka with the sublime message of the Buddha on the Poson Full Moon Day and introduced Buddhism to all citizens. Ever since Sri Lankan Buddhists grandly celebrate the Poson Full Moon Day annually in the …

ඓතිහාසික නවකතා අතර ‘මහාසාමී’ භූමිකාව
04 November

ඓතිහාසික නවකතා අතර ‘මහාසාමී’ භූමිකාව

සාහිත්‍යකරුවා ජීවිතය හදාරන්නෙකි. සිය ජීවිත පරිචයෙහි අඩු වැඩි වශයෙන් ලබා ගන්නා වූ අද්දැකීම්වලින් ඔහු සහෘදයා වෙනස් වූ ලෝකයක් කරා ගෙන යයි. ඇතැම් විට සාමාන්‍ය පුද්ගලයකුට නො වැදගත් යැයි හැඟෙනා දෙයක් මගින් ඔහු සමාජයට සාධනීය වූ පණිවිඩයක් ලබා දෙයි. සාහිත්‍යකරුවා ලෝකය දෙස බලන්නේ වෙනස් ම දෘෂ්ටියකිනි. එම දෘෂ්ටිය මගින් ඔහු අතීතය, …

The Arising OF A Buddha Brings Happiness To All
04 November

The Arising OF A Buddha Brings Happiness To All

Over 2566 years ago, Prince Siddhartha was born on the Vesak Full Moon Day in the month of May at the Lumbini Park in Kapilavatthu, North India. His parents were King Suddhodana and Queen Mahamaya. At that time, King Suddhodana ruled the kingdom of the Sakayas. Unexpectedly prince Siddhartha’s mother, …

මල් නොපිපෙන අරාබි වසන්තය
04 November

මල් නොපිපෙන අරාබි වසන්තය

zඅරාබි වසන්තය’ මේ දිනවල බොහෝ දෙනෙකුගේ මුවග රැඳි  වචනයකි. ඇතැමුන් මෙහි අර්ථය හරියාකාරව නොදැන සිටීම නිසා හෝ සිය දේශපාලන අදහස් අනුව යමින් අරාබි වසන්තය තවත් එක් අන්තවාදී විප්ලවයක් ලෙස හුවා දැක්වීමට උත්සහ කරන අයුරු දැක ගැනීමට හැකිය. එනමුත්  වචනාර්ථයට එහා ගිය පුළුල් අර්ථයක් අරාබි වසන්තයට තිබේ. අරාබි වසන්තය යන යෙදුම …

සාපරාධීත්වය හා බැඳුණු සමාජීය සාධක : අපරාධවේදී චිකාගෝ ගුරුකුලය ඇසුරින්
04 November

සාපරාධීත්වය හා බැඳුණු සමාජීය සාධක : අපරාධවේදී චිකාගෝ ගුරුකුලය ඇසුරින්

සාපරාධීත්වය හා බැඳුණු සමාජීය සාධක : අපරාධවේදී චිකාගෝ ගුරුකුලය ඇසුරින් අපරාධවිද්‍යාවේ උපත සහ විකාශය විමසා බලන කල්හි පුද්ගල යථානුභූතවාදීන් ගේ විද්‍යාත්මක එළඹුම් ඔස්සේ අනාවරණය වූ ජෛව-මනෝවිද්‍යාත්මක හේතූන් ප්‍රශ්න කිරීම් වලට ලක් වූ විට‚ ‘අපරාධ’‚ ‘සමාජවිද්‍යාත්මක යථානුභූතවාදී’ (Sociological positivism) දෘෂ්ටිය තුළින් අර්ථ දැක්වීමට ප්‍රයත්නයක් දරා ඇති බවට තහවුරු කොටගත හැකි ය. …