ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයන්ගේ සුභසාධක සංගමය මගින් රත්මලාන අන්ධ විද්‍යාලයේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා සම්මන්ත්‍රණ මාලාවක් පවත්වන ලදී. විෂයයන් 6ක් සඳහා සම්මන්ත්‍රණ පවත්වන ලද අතර ඒ සඳහා දැනට විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන විද්‍යාර්ථයින් ස්වෙච්ඡාවෙන් සහභාගී විය. එම සත්කාර්යය සඳහා …
The “Pumithiri” e-journal of Gender Studies is a journal addressing to the academics and to the general readership. Main goal of the journal is to explore literature, language, culture and society from the perspectives of gender practices and relations.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍ය මධ්‍යස්ථානය, ප්‍රවීණ ජනමාධ්‍ය පුහුණුකරු ජයසිරි ජයසේකර මහතා සමඟ එක්ව සංවිධානය කරන ජනමාධ්‍ය පුහුණු වැඩසටහන දිනය: 2023.09.08 වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ස්ථානය: විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍ය මධ්‍යස්ථානය, මානවශාස්ත්‍ර සහ සමාජීයවිද්‍යා පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පහත සඳහන් පෝරමය සම්පූර්ණ කර එවන අයදුම්කරුවන් …
කථන ග්‍රන්ථ පැහැදිලිව පටිගත කිරම සඳහා හඬ නිවැරදිව භාවිතා කරන ආකාරය සහ මයික්‍රොපෝන නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව වැඩමුළුවක් 2023.05.09 දින සංස්කෘතික අමාත්‍යාංශයේ දී පවත්වනු ලැබීය. මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මඟින් කරගෙන යනු ලබන කථන ග්‍රන්ථ ව්‍යාපෘතිය හා සම්බන්ධව කටයුතු කරන සිසුන් 09 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වී සිය දැනුම …
The First International Research Conference on Gender Studies organized by the Gender Equity and Equality Center of the Equal Opportunity Cell in the Faculty of Humanities and social Sciences was held on 12th and 13th October 2023 at the university premises. Snr. Prof. Pathmalal Manage, Vice Chancellor of the University …
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත්‍ර පුරවා යොමු කිරීමෙන් පසුව ඔබට ලැබෙන විශ්වවිද්‍යාලය පිළිබඳව දැනුම් දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් කටයුතු කරනු ලැබේ. ඉන් අනතුරු ව ඔබ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙන ඇති විශ්වවිද්‍යාලය මඟින් ඔබගේ අධ්‍යයන වර්ෂය සඳහා ලියාපදිංචි කටයුතු සිදු කෙරෙන ආකාරය හා අධ්‍යයන කටයුතු ආරම්භ වන දිනය ඔබට දැනුම් දෙනු …
LMS නමින් හඳුන්වනු ලබන්නේ විශ්වවිද්‍යාලය මඟින් ඔබට ලබා දී ඇති ඩිජිටල් ඉගෙනුම් අවකාශය යි. එමඟින් ඔබට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට අදාළ බොහෝ දෑ ඉටු කර ගත හැකි ය. මෙය ඇතැම්විට විෂයන් සඳහා අවශ්‍ය ඉගෙනුම් අතිරේකයන් ඔබ වෙනුවෙන් සපයා දෙයි. මෙය වඩාත් ම ප්‍රයෝජනයට ගනු ලැබූවේ දුරස්ථ ඉගෙනීම ආරම්භ වීමත් සමඟ ය. වර්තමානයේ …
ස්මාර්ට් ජංගම දුරකථනය වර්තමානය වන විට අපට නැතිව ම බැරි උපාංගයක් බවට පත් වී හමාර ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආරම්භ කරන දෘශ්‍යාබාධිත විද්‍යාර්ථයින් වශයෙන් ඔබට මෙම ස්මාර්ට් ජංගම දුරකථනය මඟින් ඔබේ අධ්‍යාපන කටයුතු පහසු කර ගැනීම සඳහා මහත් උපකාරයක් ලබා ගත හැකි ය. විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර ඒ පිළිබඳ දැනුවත් වී සිටීම …
විශ්වවිද්‍යාලයට ඇතුලත් වන කිසියම් ආබාධිත තත්ත්වයකින් පෙළෙන සිසුන් සඳහා පිහිටුවන ලද ආබාධිත ඒකකයක් විශ්වවිද්‍යාලය තුළ පවතියි. එය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයට අයත් රතනසාර ගොඩනැඟිල්ලේ දැනට පවත්වාගෙන යනු ලබයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබීමෙන් අනතුරුව ඔබගේ කටයුතුවලට සහය වීම සඳහා මෙම ඒකකය බැඳී සිටියි. එහි ඔබ සඳහා වෙන ම පරිගණක උපදේශකවරයෙකු …
අප විශ්වවිද්‍යාලයේ මෙන්ම අනිකුත් උසස් අධ්‍යාපන ආයතනවල හා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරනු ලබන දෘශ්‍යාබාධිත විද්‍යාර්ථයින්ගේ පහසුව සඳහා විනිවිද කථන ග්‍රන්ථ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. දැනට එය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයට අයත් ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතියි. මෙහි මූලාරම්භය සිදු වූයේ 2017 වර්ෂයේ දී ය. එහි …