සංස්කෘත භාෂාවෙන් ඍණීකෘත අධ්‍යාපන යන වචනය වර්තමාන ශ්‍රී ලංකාවේ භාවිත වනුයේ ඉංග්‍රීසි භාෂාවේ education යන්නට සමාන අර්ථවත් පදයක් ලෙසිනි. educere යනු education යන්නෙහි ලතින් මූලය යි[1]. එහි අර්ථය වූයේ පුහුණු කිරීම හෝ පිටතට රැගෙන යෑම යන්න යි. පහළොස්වන සියවසේ දී පමණ සිදු වූ අර්ථ පරිණාමයකින් පසු educere යන්නෙන් educate[2] යන ක්‍රියා …
ඇමරිකානු දාර්ශනික, චිකාගෝ සරසවියේ මහාචාර්යවරියක වශයෙන් සේවය කරන මාර්තා සී. නස්බෝම් 2010 වර්ෂයේ තම ‘Not for Profit: Why Democracy Needs the Humanities’ නම් කෘතියේ ලෝකයේ සෑම රටකම පාහේ ප්‍රාථමික/ද්විතියික සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන යන ක්ෂේත්‍රයන්හි මානව ශාස්ත්‍ර හා කලා අධ්‍යාපනය කපා දමමින් පවතින බැව් සඳහන් කරයි. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අධ්‍යාපනයේ ඇති වැදගත්කමත්, ආචාරධර්මිකතාවන් පිළිබඳවත්, …
ආහාර අනාරක්ෂිතතාව ලෝකයේ ජීවත්වන සියලුම ජනතාවට අවශ්‍ය සෑම විටකම ක්‍රියාශීලී නිරෝගීමත් දිවි පැවැත්මක් සඳහා ආර්ථිකමය වශයෙන් ප්‍රමාණවත් ලෙස ලබා ගත හැකි ආරක්ෂාකාරී පෝෂ්‍යදායී ආහාර තිබීම ආහාර සුරක්ෂිතතාව ලෙස හැඳින් වේ. මෙම තත්ත්ව සපිරීමට නොහැකිවන විට ආහාර අනාරක්ෂිතතාව ඇති වේ. ආහාර සුරක්ෂිතතාවෙහි ප්‍රධාන මාන ආහාර සුරක්ෂිතතාව ඇති වීම සඳහා වැදගත්වන ප්‍රධාන …
“කිමප්‍යස්ති ස්වාභාවේන සුන්දරනං වාප්‍යසුන්දරං යාදේව රෝචතේ යස්මෛ භවෙත් තත් තස්‍ය සුන්දරම්”[1] “ලෝකයේ තිබෙනවා ද දෙයක් සැබවින් ම සුන්දර හෝ අසුන්දර යයි කිව හැකි. යමෙකුට යම් දෙයක් රුචි වෙයි ද ඔහුට ඒ දෙයම සුන්දර වෙයි.” විෂ්ණුශර්මන් පඬිවරයා විසින් ලියන ලදැ යි සැලකෙන හිතෝපදේශ නම් සංස්කෘත උපදේශ කාව්‍යයේ එන මේ සුන්දර සංස්කෘත …
Gradual development of technology in Education Industrialization is one of the greatest milestones that human has passed in the journey of arriving the day we live in. Even the oldest humans who lived before Homo sapiens wanted to develop their lives making their day-to-day activities much easier. The curiosity that …
හැදින්වීම දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානය පරාජයට පත්වීමෙන් පසු එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයෝ ජපාන රාජ්‍යය අත්පත් කර ගැනීම හා පුනරුත්ථාපනය කිරීම සඳහා නායකත්වය දුන්නෝය. ක්‍රි.ව 1945 සිට ක්‍රි.ව 1952 දක්වා කාලය තුළ ජෙනරාල් ඩග්ලස් ඒ. මැක්ආතර්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද හමුදා පුළුල් යුධමය, දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහ. …
ආපදාවක් යනු කුමක්ද? ආපදාවක් යනු කුමක්ද යන්න පිළිබඳ විමසීමේදී උපද්‍රවය (Hazard) සහ ආපදාව (Disaster) යන වචන දෙකෙහි අර්ථ නිවරද්‍යතාව පිළිබඳව ප‍්‍රථමයෙන්ම හඳුනාගත යුතුය. උපද්‍රවය යන වචනයට සමාන අර්ථයක් ලබා දෙන වචනයක් ලෙස උවදුර යන්න හැදින්විය හැකිය. කිසියම් මට්ටමකින් ජන ජිවිතයට, ස්වාභාවික පරිසරයට හෝ දේපළවලට බලපෑමක් උවදුරක් මඟින් සිදු වේ. ආපදාවක් …
හැඳින්වීම කෝවිඩ් – 19 ගෝලීය අර්බුදයකි. එය මේ සියවසේ මිනිසා මුහුණදෙන බරපතලම අභියෝගයයි. කෝවිඩ් වසංගතයේ බලපෑම හේතුකොටගෙන ලොවපුරා රටවල් රැසක් වසාදමා ඇත. දේශසීමා, ජාති, ආගම්, සමාජ පන්තිමය ආදි වශයෙන් මිනිසා බෙදී වෙන්වී සිටින සියලු මායිම් අතික්‍රමණය කරමින් කෝවිඩ් වසංගතය සෑම තරාතිරමකම පුද්ගලයන් කෙරෙහි බලපෑම් එල්ල කරන්නේ සමාජ, ආර්ථික හා දේශපාලනික …
වසංගත ස්වභාවික හා මානව වශයෙන් බෙදූවිට කොරෝනා වසංගතය මානව ව්‍යසන යටතේ විග්‍රහ වේ. සෞඛ්‍ය මනෝවිද්‍යාව අනුව අතීතයේ වැඩි වශයෙන් මිනිසුන් අකල් මරණ වලට ගොදුරු වූයේ බෝවන රෝග හේතුවෙනි. එහෙත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වූ සංවර්ධනය හේතුවෙන් බෝවන රෝග වලින් සිදුවූ අකල් මරණ සංඛ්‍යාව අඩු වී බෝ නොවන රෝගවලින් මියයාම වර්ධනය විය. …
පළිබෝධකයන් හා පළිබෝධනාශක මිනිසා විසින් තම ආහාර සඳහා හෝ තමන්ට අවශ්‍ය කෙඳි වර්ග ලබා ගැනීමට හෝ උපයෝගී කර ගන්නා පැලෑටි වර්ග හා සතුන් කිසියම් අයුරක විනාශයකට ලක් කරවන කෘමීන්, කුරුල්ලන්, කිනිතුල්ලන්, පුස් බැක්ටීරියා, වල්පැළෑටි, මීයන් හෝ වෛරස් (විෂබීජ) වර්ග පළිබෝධක වශයෙන් හැඳින්විය හැකිය. පළිබෝධකයන්ගේ බලපෑම හේතුවෙන් ආහාර හා ගොවි ඉඩම් විශාල වශයෙන් …