රෝග හැඳින්වීම මිනිසා කෙරෙහි හටගන්නා දුඛ්‍ය සංයෝග ව්‍යාධි හෙවත් රෝග ලෙස හැඳින්වෙයි. රුජාව, වේදනාව ඇති කරන්නේ රෝගයන් ය. දෝෂයන්ගේ විෂමතාව රෝග වන අතර රෝග සමනය ආරෝග්‍ය යි. රෝග පිළිබඳ ඇතැම් වර්ගීකරණවල බෝවන රෝග (සංක්‍රමණික රෝග), බෝ නොවන රෝග (අසංක්‍රමණික රෝග) ලෙස දක්වා ඇත. උණ, පැපොල වැනි රෝග බෝවන රෝග ලෙසත් පිළිකා, හෘදාබාධ වැනි රෝග බෝනොවන රෝග ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කරයි. කායික රෝග ඇස්, කන්, ශීර්ෂ, මුඛ, …
The word ‘Unity’ has been defined as “the state of being one; oneness” in the Merriam dictionary. The words like union, integration, amalgamation, federation, confederation, unification, and coalition are the synonyms given in the Oxford English dictionary pertaining to the word ‘Unity”. Also, words like harmony, peace, collaboration, togetherness, cooperation, …
රාජ්‍යයක සාමාන්‍යය ජනතාවට තනි තනිව ළගාවිය නොහැකි අවශ්‍යයතාවන් පූර්ණය කරමින් ඔවුන්ගේ ජීවිත වඩාත් පහසුවෙන් හා කාර්යයක්ෂමව ගතකිරීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමේ වගකීම හිමිවන්නේ එරටේ රාජ්‍යය සේවයටයි. එය ඕනෑම රාජ්‍යයක තනි විශාලතම ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙසද හදුනාගනී. සාමාන්‍යය ජනතාවට අත්‍යවශ්‍යය සේවා සැපයීමත්‚ රාජ්‍යය යාන්ත්‍රණය විධිමත්ව පවත්වාගෙනයාමත් යන්න මෙහි විෂය පථය ලෙසින් ගැණෙන …
“භාෂාව වූකලි මනුෂ්‍ය කණ්ඩායම් තමන් අයත් යම් සමාජයක (භාෂණ සමාජයක) භාවිත කරන මූල සන්නිවේදන පද්ධති වේ” – ජොන් ලයන්ස් (1970) භාෂාව පිළිබඳ ඉදිරිපත් වී තිබෙන ඉහත නිර්වචනය මඟින් ‘භාෂාවක් යනු මානව වර්ගයා සතු ප්‍රධාන සන්නිවේදන මෙවලම’ බව ගම්‍ය වේ. ලාංකේය භාෂක සමාජයේ මාතෘ භාෂාව වනුයේ සිංහල භාෂාව හෙවත් හෙළ බස …
හැඳින්වීම පෙරදිග හා අපරදිග සම්බන්ධ කරනු ලබන මුහුදු මාර්ගයේ පිහිටා තිබීම හා ස්වාභාවිකවම සකස් වූ නැව්තොට හා වරායන් නිසා ඈත අතීතයේ පටන් ම ශ්‍රී ලංකාව සාමුද්‍රික ගමනාගමනයේ කේන්ද්‍රස්ථානයක් විය. අතීතයේ දී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙදාම, නාවික ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් කෙබඳු දියුණුවක් අත්පත් කරගෙන තිබුනේ ද යන්න පැහැදිලි කර ගැනීමට උපකාරවන …
Humanities have been with us from the days humans learned to record their thoughts for their posteriors; and rarely our ancestors had any worry about the relevance or value of humanities for human beings. They developed the world’s first Universities – either in India/Greece or Italy, the way you wish …
මිනිසා ස්වකීය ජීවිතේ බොහෝ අරමුණු පසුකර යාමේදී ඒ සමඟ සුඛ වේදනා හෝ දුක්ඛ වේදනා ආදී මානසිකත්ව ඇති වේ. මෙම මානසිකත්වය චිත්තවේග යයි සරළවම කියනු ලැබේ. තවත් ආකාරයකට සතුට, ශෝකය, බිය ආදී චිත්තවේගයන් පුද්ගල නිදන්ගත අත්දැකීමකි. දෛනික ජීවිතයේදී මිනිසාට නිරන්තරයෙන් විවිධ චිත්තවේගයන්ට මුහුණපෑමට සිදුවන නිසා චිත්තවේග යනු මොනවා ද? ඒවායේ බලපෑම් …
In addition to its entertainment aspect, cinema is a powerful, informative medium that could enlighten people on different subjects. Cinema has an incredible ability to influence public opinions and shape their mindsets and behaviors. Many studies have proven that cinema could be an effective tool to make awareness and educate …
ගීතය ඇතැමෙකුට කලාත්මක ප්‍රකාශනයක් ලෙස සංගීතය හා සාහිත්‍යය යන විෂයයන් ට අදාළ විවිධ ව්‍යාකරණයන් ඇසුරෙහි රසාස්වාදනය කළ හැකි ය. ඇතැම් විට නිර්මාණය සඳහා පාදක වූ සත්‍ය අනුභූතීන් ආවර්ජනයෙන් ද රසාස්වාදනය කළ හැකි ය. එහෙත් ගීතය පොදු සංස්කෘතික වස්තුවක් බවට පත් වීමේ දී එ කී තත්ත්වය වෙනස් වේ. සංගීතයේ හා සාහිත්‍යයයේ …
ඓන්ද්‍රීය බෝග වගාවෙන් ලෝකයේ සියලු ම ජනතාවගේ කුසගිනි නිවිය හැකි යැයි සිතන්නේ මිත්‍යා මතදාරී හිපියන් හිස්ටීරියා රෝගයෙන් පෙළෙන මව්වරුන් හා තමාගේ යහපත්කම ගැන නුවුවමනා ලෙස සිතන ඓන්ද්‍රීය බෝග වගාවෙහි යෙදෙන ගොවීනුත් යැයි කිවහොත් එය නිවැරදි ද ? ඇත්ත වශයෙන් ම ඒය ඒසේ නොවේ. විශාල වශයෙන් ඓන්ද්‍රීය ගොවිතැනට යොමුවීම ලෝක …