ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පළ කළ වාර්තාවක් ඇසුරින්. හැඳින්වීම ශ්‍රී ලංකාවේ මිනසුන් තමන්ගේ දවස ගත කරන්නේ කොහොම ද? කියන ප්‍රශ්නය බැලූ බැල්මට සරල ප්‍රශ්නයක් විය හැකි ය. එ මෙන් ම ඊට ඇති පිළිතුරු ද පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂ විය හැකි ය. කෙසේ වෙතත් වර්තමාන සමාජ ක්‍රමය තුළ එදිනෙදා කටයුතුවල දී පුද්ගලයන් …
‘ජාතික වශයෙන් සංවර්ධනය කරා එළඹීමේ ප්‍රවේශ මාර්ගයක් වශයෙන් විවිධ පුද්ගලයන් හෝ ආයතන විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනු ලැබූවත් පුද්ගල මනස සංවර්ධනය කිරීමකින් තොරව එවන් සංවර්ධනයක් පිළිබඳව සිතීමටවත් නොහැක’ (මහත්මා ගාන්ධි). මිනිසාගේ ආකල්ප හා සිතුවිලිවලින් ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබිඹු වන්නා සේම එතුළින් රටක සංවර්ධනයේ පැතිකඩ ද තීරණය කරනු ලබයි. නමුදු වර්තමාන සමාජයෙන් මෙම …
හැඳින්වීම ලාබාල චර්යාත්මක සහ ආනුභවික සමාජීය විද්‍යාවක් (behavioral and empirical social science) ලෙස අපරාධ විද්‍යාව අර්ථ දැක්වීම දුෂ්කර කාර්යක් වී ඇත්තේ කාලීන මෙන් ම සමාජීය වශයෙන් මෙකී විෂය සතු වන්නා වූ විවිධත්වය හේතුවෙනි. එ නමුත්, Edwin H. Sutherland විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්වචනය වඩාත් ප්‍රචලිත වූ අර්ථ දැක්වීමක් සේ සඳහන් …
Among the categories of crimes presented by criminologists ‘organized crime’ holds a significant state. It can be seen that in any society people get together and work with the expectation of getting a maximum return for minimum expenditure, effort, and energy. They work with other people under the division of …
“බොර දියේ මාළු බෑම” මානව සංහතියේ සමාරම්භය අපරාධ ඇතිවීමේ ආරම්භය සනිටුහන් කරයි. ස්වාභාවික ව්‍යසනයන් ගෙන් සිදුවන සමාජ හානිය ව්‍යසනයේ ස්වභාවය අනුව ප‍්‍රමාණාත්මකව වෙනස් වුවද එමගින් සිදුවන හානිය බොහෝවිට භෞතිකව මැනිය හැකිය. භෞතික සම්පත් විනාශ වීම මත සිදුවන පුද්ගල ජීවිතයේ ගුණාත්මකභාවය අඩුවීම එහි තවත් අන්තයකි. නමුත්, හුදෙක්ම මානව ක‍්‍රියාකරකමත් ලෙස හඳුනාගත …
පරිගණකය හා අන්තර්ජාලය යනු අප ජීවිතයේ එදිනෙදා අවශ්‍ය සාධකයකි. පුද්ගලයන් හා සමාජීය වශයෙන් මිනිසුන්ගේ ජීවිතය පහසුවෙන් ගත කිරීමට හැකියාව මෙමගින් ඇතිකොට තිබේ. එහිදී අන්තර්ජාලය වැදගත් තොරතුරු දැනගැනීමට, දත්ත සකස් කිරීමට, තොරතුරු යැවීම සහ හා ලබා ගැනීම සන්නිවේදනය, පරිගණක පාලනය, මෝස්තරකරණය වැනි විවිධ ප්‍රයෝජන අන්තර්ගතය. නමුත් ඉහත ආකාරයට භාවිත වූ අන්තර්ජාලය පසුකාලීනව …
සමාජ අන්තර් ක්‍රියාවන්හි අනිටු ඵලයක් ලෙස ඔඩු දුවන්නා වු අපරාධය නම් වු සමාජ සංසිද්ධිය පිළිබඳව උත්පාදනය වී ඇති කථිකාවත් බොහෝමයකි. සමාජයේ සෑම අයිතමයකම පාහේ ලෙහෙසියන් මෙන් ම පහසුවෙන් අපරාධකාරී තත්ත්වයන් දැකගත හැකිය. එය කුඩා මිනිස් දරුවාගේ සිට මහලු මිනිසා දක්වා ඕනෑම අයෙකු දන්නා හඳුනන කාරණය වනු ඇත. අපරාධය සේම අපරාධකරුවා …
නවීන ලෝකයේ ජීවත්වන අපට විවිධ ආකාරයේ සමාජ තත්ත්වයන්ට සහ විපර්යාසයන්ට මුහුණ පෑමට සිදුවේ. මෙලෙස කලක් තිස්සේ ජීවන රටාවේ විවිධ විෂමකාරී බවට මුහුණදීම හමුවේ කල්යාමේදී පුද්ගලයන් කායිකව හා මානසිකව වෙහෙසට පත්වේ. මෙසේ පුද්ගලයන් තුළ ඇතිවන වෙහෙකර මානසික තත්ත්වය ආතතිය ලෙස සරලව හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාවේ “Tension” යන පදයෙන් අරුත් ගන්වන ආතතිය, …
ඊශ්‍රාලය සහ පලස්තීනය අතර මීට සති කිහිපයකට පෙර ආරම්භ වූ ගැටුම්, සටන් විරාමයක් ප්‍රකාශයට පත්වීමත් සමඟ මේ වන විට සමනය වී තිබේ. ගැටුම් හේතුවෙන් බියකරු අත්දැකීම් රැසකට මුහුණ දුන් දෙරටේම වැසියන්ට මෙය මහත් අස්වැසිල්ලක් වි හමාරය. ලොව පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන්ගේ සහ ජනමාධ්‍ය ආයතනවල අවධානය දිනාගන්නා සිදුවීම් රැසක් ගැටුම් පැවති …