Third Year 2nd Semester Results – FHSS

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ තෙවන වසර දෙවන අර්ධවාර්ෂිකයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, පීඨ වෙබ් අඩවියෙන් පහත දක්වා ඇති ලිංකුව හරහා දැනගැනීමට පහසුකම් සලස්වා ඇති බව මෙයින් කාරුණිකව දන්වා සිටිමි.

පිවිසෙන්න >> 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023