Supportive Workshop for Curriculum Revision

Workshop on Outcome -‘Based Education: Assessment Techniques, Assessment Policies & Procedures’ was conducted by the Faculty of Humanities and Social Sciences for its Academic Members on 26th February 2018 at the seminar room of the Faculty of Graduate Studies.

Prof. Udith K. Jayasinghe-Mudalige from the Department of Agribusiness Management, Faculty of Agriculture and Plantation Management in the Wayamba University of Sri Lanka and Ms.  Gayathri Abeygunasekera, Commissioner of Examination (Research and Examination) from the Department of Examinations, Sri Lanka participated as resource persons in the workshop.

Prof. R. M. K. Rathnayaka, Acting Dean of the Faculty of Humanities and Social Sciences, Heads of Departments of the faculty as well as academic members participated interactively in the workshop.

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022

විෂයමාලා සංවර්ධන වැඩමුළුව

ප්‍රතිඵල පදනම් කරගත් අධ්‍යාපනය: තක්සේරු ක්‍රම, තක්සේරු ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටි යන මාතෘකා ඔස්සේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨය මගින් එහි ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා වෙනුවෙන් සංවිධානය කල විෂයමාලා සංවර්ධනය පිලිබඳ වැඩමුළුව 2018 පෙබරවාරි මස 26 වන දින පශ්චාත් උපාධි අධ්‍යයන පිඨ දේශනා ශාලාවේදී පැවැත්වුණි.

වයඹ විශ්වවිද්‍යාලයේ, කෘෂි ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ, මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ, විභාග කොමසාරිස්, ගයත්‍රී අබේගුණසේකර මහත්මිය මෙම වැඩමුළුවේ සම්පත් දායකයින් ලෙස සහභාගී විය.

මහාචාර්ය ආර්. එම්. කේ. රත්නායක, වැඩබලන පීඨාධිපතිතුමා, අධ්‍යයනාංශ ප්‍රධානින් ඇතුළු ආචාර්යමණ්ඩලය මෙම වැඩමුළුව සඳහා සහභාගී විය. 

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022