Special Notice for FHSS Students (විශේෂ නිවේදනයයි)

  • 2018/2019 අධ්‍යයන වර්ෂයේ ලියාපදිංචි වී ඇති දෙවන වසර සිසුන්ගේ විෂය ලියාපදිංචිය සඳහා ලබා දී ඇති කාලය 2021.07.07 දින දක්වා දීර්ඝ කර ඇත.
  • 2017/2018 අධ්‍යයන වර්ෂයේ හෝ ඉන් පසු ලියාපදිංචි වී ඇති පුනර් විෂයන් අයදුම් කීරීමට අපේක්ෂිත සිසුන් pes.fhss.sjp.ac.lk වෙබ් අඩවිය වෙත පිවිස Repeat Registration යන ස්ථානයට ඇතුළත් වී තම පුනර් විෂයන් අයදුම් කර 2021.07.07 දිනට පෙර Submit  කල යුතුය.
  • 2016/2017 අධ්‍යයන වර්ෂයේ හා ඉන් පෙර ලියාපදිංචි වී ඇති සිසුන් තම පුනර් විෂයන් අයදුම් කීරීම පහත Link එක හරහා සිදු කළ යුතු අතර එය 2021.07.06 දින සිට 2021.07.07 දින දක්වා සිදු කළ හැකිය.

Link: 2016/2017 අධ්‍යයන වර්ෂයේ හා ඉන් පෙර ලියාපදිංචි වී ඇති සිසුන් තම පුනර් විෂයන් අයදුම් කීරීම>>

  • මෙහිදී ඔබට යම් ගැටළුවක් ඇති වුවහොත් පහත සඳහන් දුරකථන අංක වලට සතියේ දිනවල කාර්යාලයීය වේලාවේදී අමතන ලෙස දන්වමි.
    දුරකථන අංක ථ 0112-758311 , 070-3436670

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යාපීඨය

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023