Special Notice for all the First Year Students: 2nd Semester Examination Registration

All the first year students of the Faculty of Humanities and Social Sciences should register for the second semester examinations. The registration process is open from 28th October 2020 to 6th November 2020. It is compulsory for all the first year students to register during the given period.

Before registering for the examination, you should get your photograph verified by logging into your profile in the online registration system. Your student ID will be issued only after the confirmation that your photograph displayed in your profile is valid.

For Student Support , 0717209270 ( Mr Sasindu)

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පළමු වසර ශිෂ්‍යයින් සඳහා වන විශේෂ නිවේදනයයි

දෙවන අර්ධ වාර්ෂිකයේ විෂයයන් සඳහා ලියාපදිංචි වීම

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පළමු වසර සියලුම සිසුන් දෙවන අර්ධ වාර්ෂිකයේ විෂයයන් සඳහා ලියාපදිංචි විය යුතුය. එය ඔබට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ 2020 ඔක්තෝබර් 28 වන දින සිට 2020 නොවැම්බර් 06 වන දින දක්වා සිදු කළ හැකිය. ඒ අනුව ලබා දී ඇති කාල සීමාව තුළ ලියාපදිංචි වීම අනිවාර්ය බව දන්වමි.

දෙවන ආර්ධ වාර්ෂිකයේ විෂයයන් සඳහා ලියාපදිංචි වීමට පෙර ඔබගේ තොරතුරු සඳහන් ගිණුමට පිවිස (Profile) එහි ඇතුළත් කර ඇති ඔබගේ ඡායාරූපය නිවැරදි බවට ලියාපදිංචි වීමේ මාර්ගගත ක්‍රමවේදය හරහා සහතික කළ යුතුය. ශිෂ්‍ය හැඳුනුම්පත නිකුත් කරනු ලබන්නේ ඔබගේ ගිණුමෙහි ඇති ඡායාරූපය සහතික කිරීමෙන් පසුව බව දන්වමි.

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023