Special Notice for 3rd Year Undergraduates of the FHSS

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨ සිසුන්ගේ දෙවන වසර විභාග ප්‍රතිඵල මත විශේෂවේදී උපාධි පාඨමාලා හැදැරීම සඳහා සුදුසුකම් ලබන සියලු සිසුන් විසින් අනිවාර්යයෙන් ආවරණය කළ යුතු විෂය ඒකක (පුනර් විෂයයන් නොවන) පිළිබඳව තොරතුරු පීඨ වෙබ් පිටුවේ දක්වා ඇති ගූගල් පෝරමය (Google Form) මගින් පීඨ විභාග අංශයට යොමු කිරීමට කටයුතු කරන ලෙස මෙයින් කාරුණිකව දන්වා සිටිමි. අදාල ලිංකුව (Link) පහතින් දක්වා ඇත.

ගූගල් පෝරමය වෙත පිවිසෙන්න. 

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022