Registration for 3rd Year Course Units (තෙවන වසර විෂය ඒකක සඳහා ලියාපදිංචිය)

Thrird year undergraduate students (2016/17) of the Faculty of Humanities and Social Sciences should register for their 3rd year course units through the following web link on or before 20th July 2020.

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ තෙවන වසර (2016/17) ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙවන වසර විෂය ඒකක සඳහා පහත වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීම සිදුකල යුතු අතර ලියාපදිංචි කරගැනීමේ  අවසන් දිනය 2020  ජුලි  මස 20 වේ.

3rd Year (2016/17) – Registration for Course Units

 ලියාපදිංචිය සම්බන්ධයෙන් යම් ගැටලුවක්  තිබේ නම් පහත සඳහන් දුරකථන අංක වලට (සතියේ දිනවල උදැසන 9.30 සිට සවස 3.30 දක්වා කාලය තුළ) අමතන්න.  

0717209270/ 0112881705

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022