FHSS Blog is a novel initiation of the FHSS that focus on knowledge dissemination among the public and undergraduates specially on the current trends of the society.
FHSS Blog is coordinated by the Blog Committee of the FHSS Publication Committee. Blogs are written by the FHSS academics on various topics relevant to the subject fields offered by the faculty.
Visit the FHSS Blog: http://fhss.sjp.ac.lk/publication-committee/category/fhss-blog/
Publication Committee of the FHSS: http://fhss.sjp.ac.lk/publication-committee/
In addition to this main FHSS Blog two blogs are published by the FHSS. One is හරිත වියන Blog published by the Green Hub of the FHSS and second is සුභාෂා Blog published by the CDEPD of the FHSS.
FHSS වියුණු අඩවිය මානවශාස්ත්ර හා සමාජීය විද්‍යා පීඨයේ නව වැඩසටහනකි. පීඨ ප්‍රකාශන කමිටුවෙහි සම්බන්ධීකරණයෙන් ඉදිරිපත් කෙරෙන මෙම වියුණු අඩවිය හරහා සමාජයට සහ විද්‍යාර්ථීන් සඳහා නව දැනුම සම්පාදනය අරමුණු කෙරේ. සමාජ සංස්කෘතික කාරණා සහ වෙනත් විෂය කාරණා මෙම වියුණු අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත්කෙරේ.
මෙයට අමතරව පීඨය මගින් සුභාෂා වියුණු අඩවිය සහ හරිත වියන වියුණු අඩවිය ප්‍රකාශයට පත්කර තිබේ.
හරිත වියන වියුණු අඩ්ඩවිය මෙහිදී විශේෂයෙන් විද්‍යාර්ථීන් සඳහාද වෙන් කර තිබෙන අතර ඔවුන්ගේ නිර්මාණාත්මක රචනා මෙහි ප්‍රකාශයට පත්කෙරේ.
හරිත වියන වියුණු අඩවිය: http://fhss.sjp.ac.lk/greenhub/category/haritha-blog/
සුභාෂා වියුණු අඩවිය: http://cdepd.fhss.sjp.ac.lk/blog/subhasha/