Orientation Program for the New Intake of the FHSS 2021

Student Registration (Online)

Registration of the New Intake of the FHSS for the 2019/2020 academic year will be conducted from 22nd February 2021 to 24th February 2021. This process will be conducted through an online registration platform that you can access through the following link.

http://stu.enroll.sjp.ac.lk/indexonline.php

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ 2019/20 අධ්‍යන වර්ෂය සඳහා නවක සිසුන් බඳවා ගැනීම් කටයුතු සිදු කෙරෙන අතර නවක සිසුන් විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි කරගැනීමේ කටයුතු  2021.02.22 සිට 2021.02.24 දින දක්වා මාර්ගගත ක්‍රමයට සිදුකෙරේ. ඒ සඳහා පහත සබැඳිය භාවිත කරන්න.

http://stu.enroll.sjp.ac.lk/indexonline.php

Orientation Program 2021

The orientation program for the new intake will be commenced from 1st of March 2021. For more information visit following website.

http://fhss.sjp.ac.lk/orientation/

නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩ සටහන 2021.03.01 දින සිට පැවැත්වේ. වැඩි විස්තර සඳහා http://fhss.sjp.ac.lk/orientation/ වෙත පිවිසෙන්න.

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022