CV Writing and Interview Facing Workshop for Final Year Students of FHSS

CV writing and Interview facing workshop organised by the Career Guidance Unit specially for the Final year students of the Faculty of Humanities & Social Sciences will be held on 23rd of February 2018 at Prof. K. A. Munasinghe Hall, FMSC.

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023

යෝග්‍යතා විස්තරය සැකසීම සහ සම්මුඛ සාකච්ඡා මුහුණදීම පිලිබඳ වැඩමුළුවක්

වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරනු ලබන යෝග්‍යතා විස්තරය සැකසීම සහ සම්මුඛ සාකච්ඡා සඳහා මුහුණදීම පිලිබඳ වැඩමුළුවක් 2018 පෙබරවාරි මස 23 වැනිදා මහාචාර්ය කේ. ඒ. මුණසිංහ ශාලාවේදී පැවැත්වේ.

මෙම වැඩමුළුව මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ අවසන් වසර සිසුන් සඳහා විශේෂයෙන් සංවිධානය කරන ලද්දකි.