Apply for Re-corrections

ප්‍රතිඵල නැවත සමීක්ෂණය

2018/2019 අධ්‍යයන වර්ෂයේ පළමු අර්ධ වාර්ෂිකයෙහි ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මේ සමග ඇති අයදුම් පත්‍රය නියමිත පරිදි සම්පූර්ණ කර, 2021.07.09 දින හෝ එදිනට පෙර recorrect2021@gmail.com යන විද්‍යුත් තැපෑල වෙත යොමු කළ යුතුය.

එක් විෂයයක නැවත සමීක්ෂණ කටයුතු සඳහා රු. 500.00ක මුදලක් අය කරනු ලබන අතර, එය මහජන බැංකුවේ 097-1001-6-2315454 යන ගිණුම් අංකයට ගෙවා එම රිසිට් පතෙහි පිටපතක් සමග එවිය යුතුය.

ඉන් පසුව කිසිදු හේතුවක් මත නැවත සමීක්‍ෂණ අයදුම්පත්‍ර භාර නොගන්නා බව මෙයින් දැනුම් දෙමි.

ප්‍රතිඵල නිකුත්කර නොමැති විෂයයන් සඳහා ඉල්ලුම් කිරීමට නැවත අවස්ථාව ලබා දිය හැක.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් පත්‍රය>>

ජේ. සහකාර ලේඛකාධිකාරී
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය

 

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023