Abilitree Lecture Series 02

විශේෂ අවශ්‍යතා සහිත සිසු දරුවන් වෙනුවෙන් මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ Equal Opportunity Cell මගින් සංවිධානය කරන ලද දේශන මාලාවේ දෙවන දිග හැරුම “බලාපොරොත්තුව මා හැරදා නොයන්” මතෘකාව ඔස්සේ උමේශ් මොරමුදලි මහතා විසින් 2021 ජනවාරි මස 30 වන දින පෙ. ව. 10.00 සිට Zoom මාධ්‍ය ඔස්සේ පැවත්වීමට නියමිතය.

පහත සබැඳියෙන් දේශනය හා සම්බන්ධ විය හැකිය.

Topic: ‘Abilitree’ Lecture Series: Talk-02
Time: Jan 30, 2021 10:00 AM India

Join Zoom Meeting
https://learn.zoom.us/j/67954665815?pwd=ZDZucVN3RzA0YkRNUVdLMWtZY1BXQT09

Meeting ID: 679 5466 5815
Passcode: U+ErE1+i

News & Updates

මහපොළ ශිෂ්‍යත්ව ප්‍රදානය (දෙවන ලේඛනය) -2019/2020
April 2, 2022
මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨය ප්‍රථම අර්ධ වාර්ෂික පරීක්ෂණය – 2020/21
April 2, 2022
Industry Partnership Program of the Faculty of Humanities and Social Sciences and the HCL Technologies
March 28, 2022
චීන භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව (Diploma in Chinese Language) – 2022 දෙවන ශිෂ්‍ය කණ්ඩායම
March 27, 2022
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා වන අයදුම්පත් කැඳවීමයි
March 25, 2022