ව්‍යවහාරික දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව – 2023 සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ (අභ්‍යන්තර සිසුන් සඳහා)

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයෙහි ඩිජිටල් අධ්‍යාපන හා වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථානය මගින් පවත්වනු ලබන ව්‍යවහාරික දෙමළ භාෂා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2023 වසරට සිසුන් බඳවා ගැනේ.

වැඩිදුර තොරතුරු සඳහා CDEPD වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

News & Updates

සුභාෂා සිංහල භාෂා අභියෝග්‍යතා තරගාවලිය – 2023 සඳහා අයදුම්පත් භාර ගැනීම අද සිට ඇරඹේ.
February 5, 2023
විශ්වවිද්‍යාල හැඳුනුම්පත සඳහා බැංකු ගිණුමක් විවෘත කිරීම
January 17, 2023
නම්නීකරණ වැඩසටහන 2021/2022 – වැදගත් කරුණු
January 15, 2023
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය – 2023 සඳහා කෘති භාර ගැනීම
January 13, 2023
නේවාසික පහසුකම්‌ ලබා දීම – ප්‍රථම වසර
January 13, 2023